IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මීහරක් වැඩෙන් දෙන්නෙක් රෝහලේ

මස් පිනිස මැරීම සඳහා පාරේ දක්කාගෙන ගිය මීහරකකු ඇල්පිටිය ඌරගහ පාරේ ගමන් කළ මාමා කෙනකුටත් ලේලියකටත් අනිද්දී මීහරකා දක්කාගෙන ගිය දෙදෙනා හරකා ගසක බැඳ පළාගොස් ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරුවන් රෝහලට ඇතුළු කළ පොලිසිය හරකාගේ අයිතිකරු සොයයි.



අදහස් (0)

මීහරක් වැඩෙන් දෙන්නෙක් රෝහලේ

රන්ජිත් Wednesday, 30 December 2015 05:15 PM

සතා මරබියට අනින්න ඇති. එයින් උගේ ජීවිතය බේරුනා. (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Wednesday, 30 December 2015 07:37 PM

මීහරකෙක් හරියට දක්කාගන්නවත් දන්නේ නැතිකොට මේ වගේ වැඩ වෙන එක ස්වාභාවිකයි. මෙච්චර දුරක් ගෙවා දංගෙඩිය කරා යන මීහරකාගේ එකම අභිප්‍රාය කෙසේ හෝ කකුල් දෙකේ සහෝදරයන්ගෙන් මිදී ජීවිතය බේරාගැනීමයි. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 31 December 2015 04:20 AM

මේ සතාටත් මර භිය දැනෙන්න ඇති. (කෞ)

:       0       0

චතු Thursday, 31 December 2015 06:11 PM

හේමන්ත, නිහාල්, ඒකනේ ඒකට මීහරකා කියන්නේ. (නි)

:       0       0

හේමන්ත Wednesday, 30 December 2015 01:03 PM

අනින්න තිබුනේ මස් මරන්නන්ටනේ. අබුද්දස්ස කාලේ... (නි)

:       0       0

නිහාල් Wednesday, 30 December 2015 03:08 PM

අනින්න ඕනෑ දෙන්නට නෙමෙයිනේ හරකා ඇනලා තියෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site