දඹදිව් තලයේ විශාල ධර්ම ප්‍රචාරයක් සිදු කොට අපවත් වී වදාළ බුද්ධගයාව මහමෙව්නාව බුදුනුවණ අසපු වාසී හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේට පින් පමුණුවමින් ගුරු ස්වාමීන් වහන්සේ වන කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ ධර්ම දේශනය ජූලි මස 24 වන සිකුරාදා සවස 07.00 ට කඩුවෙල, හේවාගම මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී පැවැත්වීමට නියමිතය.
මහා සංඝගත දක්ෂිණාව ජූලි මස 25 වෙනි සෙනසුරාද උදෑසන 10.00 මාලඹේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ දී පැවැත්වීමටද කටයුතු යොදා ඇත.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහමෙව්නා හිමිවරු බුද්ධගයා හිමිට පිං දෙති
දුමින්ද Thursday, 23 July 2015 10:36 AM
නොතිර සසර උන එතෙර. (ර)
දයාජි Thursday, 23 July 2015 03:10 PM
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (අ)
අසෝක Thursday, 23 July 2015 11:32 AM
ඔබ වහන්සේට අමාමහ නිවන්සුව ලැබේවා. (ස)
දෝහා කටාර් බොදු ජන එකතුව Thursday, 23 July 2015 04:11 PM
අපවත් වී වදාළ කුසලචිත්ත හිමිපාණන් වහන්සේ දෝහා කටාර් වැලි කතරට 2010 වසරේ වෙසක් උත්සවය වෙනුවෙන් වැඩම කර අප සැමට දහම් දැනුම බෙදාදී පුද පුජා විදි පිළිබඳව අපව දැනුවත් කරනු ලැබුවා. හිමිපාණන් වහන්සේට නිවන් සුව පතමු. දෝහා කටාර් බොදු ජන එකතුව (ම)
ධනුෂ්ක Thursday, 23 July 2015 11:46 AM
ඔබ වහන්සේට නිර්වාන සුවය ලැබේවා........සාදු සාදු සාදු........... (ස)
චන්දි Friday, 24 July 2015 03:46 AM
බුද්ධගයාන් අසපුවාසී කුසලචිත්ත ස්වාමීන් වහන්සේ දඹදිව් තලයේ දහම් ප්‍රචාරය කිරීම සදහා උන කැප වීම හා වෙහෙස හොඳින්ම දන්නෙමි. අප දඹදිව වන්දනාවේ යන විටත් උන්වහන්සේ එහි වැඩ සිටියහ. ඒ වාගේම මෙහිදී ද අප උන්වහන්සේගේ ධර්ම දේශනාවන්ට සවන් දී ඇත්තෙමු. අප විසින් මේ තාක් කරන්නා වූ සියළුම කුසල කර්මයන්ගේ පින් උන්වහන්සේට අනුමෝදම් කරමු. ඒ පින් බලයෙන් සසර දුක් නිමා වේවා! ඒ අමා මහ නිවන් සුව බොහෝ දුර නොවේවා! සාදු ...! සාදු ....!! සාදු ........!!! (නදී)
ධර්මප්‍රිය Friday, 24 July 2015 04:17 AM
කෙටි ජීවිත කාලය තුළ ඔබ වහන්සේ කළ ශාසන මෙහෙවර ඇති විශ්ෂ්ටයි.අමා මහා නිවන් සුව පතමි. ධර්මප්‍රිය. (ම)
කුමාර Thursday, 23 July 2015 04:35 PM
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා සාදු! සාදු! සාදු! (ම)
වීර් Friday, 24 July 2015 09:08 AM
ඔබ වහන්සේට නිර්වාණ සුවය ලැබේවා (බ)
හොරොව්පතානේ රවී Thursday, 23 July 2015 12:24 PM
ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා..! සාදු සාදු සාදු...! (ර)
ප්‍රසන්න Thursday, 23 July 2015 12:32 PM
ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා. සාදු සාදු සාදු! (ර)
කුමාර Thursday, 23 July 2015 06:19 PM
සසර නිවනට මඟපෙන්වූ ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (නි)
පී.එස්. කැටවල Thursday, 23 July 2015 07:35 PM
ඔබ වහන්සේට නිවන් සුව! (නි)
චමිලා පරණගම Thursday, 23 July 2015 07:37 PM
කුසලචිත්ත ස්වාමින් වහන්ස, මා විසින් මුළු ජීවිත කාලය තුළදීම කළ පින් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා! අමාමහ නිවන් සුව බොහෝ දුර නොවේවා! සාදු ... සාදු .... සාදු .....!! (නි)
නුවන් Thursday, 23 July 2015 07:59 PM
ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින්, අමාමහ නිවනින් සැනසේවා !!! (නි)
චන්න බුවනක Thursday, 23 July 2015 01:31 PM
මෙන්න අපි අදහන්න ඕනි සඟ රුවන. ඔබ වහන්සේට නිවන් සැප ප්‍රාර්ථනය කරමි. (අ)
මාලිික Thursday, 23 July 2015 08:25 PM
ඔබවහන්සේට උතුම් නිර්වාණය ප්‍රාර්ථනා කරමි!!! (නි)