මහමෙවුනාව භාවනා අසපුව සහ ශ්‍රද්ධා රුපවාහිනිහා ගුවන්විදුලි නාළිකාව එකතුව පින්වතුන් බොහෝදෙනෙකුගේ සයයෝගයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ඇහැටුගස්වැව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කඩවත්මඩුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවාවිල යන ගම්මානවල පදිංචිව ඉන්නා සියලුම දෙනාට ඔවුනගේ නිවෙස් වලට බුද්ධ ප්‍රතිමා වහන්සේලා දහස් නමක් පරිත්‍යාග කිරීමේ පින්කම් පසුගිය 22,23,24 යන දිනයන්හි දී පවත්වනු ලැබිය.
2025 දෙසැම්බර් මස 18
512
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1058
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහමෙවුනාවෙන් බුදු පිළිම දහසක්