IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මහමඟදී පහරදී ඝාතනය කරලා:අයෙක් සැකපිට

(කේ බුද්ධික කුමාරසිරි)

හෝකන්දර හොරහේන ප්‍රදේශයේ තරුණයෙකුට පහර දී ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් එක් අයෙකු අද (16) සැකපිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි

හොරහේන ප්‍රදේශයේ මාර්ගයක් අසල තරුණයෙකු  වැටී සිටි බව පවසමින් ත්‍රී රෝද රථයකින් පුද්ගලයින් දෙදෙනෙකු විසින් අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශිය රෝහලට රැගෙන ආ තරුණයෙකු මියගොස් සිටි බවට අතුරුගිරිය පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිළධාරීන් කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කරන තිබුණි.

මියගොස් සිටි තරුණයා පහර කෑමටකට ලක්ව ඝාතනයට ලක්ව ඇති බවට ලද සාක්ෂි මත එහිදී පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හෝකන්දර හොරහේන පදිංචිකරුවකු වන ප්‍රභාත් සංදීප නොහොත් පොඩ්ඩා නමැති 26 හැවිරිදි තරුණයෙකි.

.



අදහස් (0)

මහමඟදී පහරදී ඝාතනය කරලා:අයෙක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site