IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


මහපොළ නැතැයි පේරාදෙණි සිසුහු වීදි බසිති

මහපොළ ශිෂ්‍යාධාරය මේ වසරේ නොලැබුණු බව කියමින් පේරාදෙනි සිසුහු ගලහ හංදියේ අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.

සරසවියේ මහජන සම්බන්ධතා නිලධාරී කාර්යාලයය කියනුයේ මේ වසරේ මෙතෙක් ශිෂ්‍යාධාර නොලැබුණු බවයි.

මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000කි.

පැයකින් පමණ උද්ඝෝෂණය අවසන් විය.

vlcsnap-2016-06-23-02h05m13s32 vlcsnap-2016-06-23-02h02m49s122 vlcsnap-2016-06-23-02h04m49s17 - Copy



අදහස් (0)

මහපොළ නැතැයි පේරාදෙණි සිසුහු වීදි බසිති

මධුසංඛ Friday, 24 June 2016 01:01 AM

සරසවියකට වැස්සකටවත් ගිය කෙනෙක් මෙතන තිබෙන සමහර කතා වගේ මෝඩ කතා කියන්නේ නැහැ (නි)

:       0       0

භද්‍රානි Thursday, 23 June 2016 10:54 AM

මොකටද? මහපාරේ උද්ඝෝෂණය කරනවටද ජනතාවගේ මුදල් ගෙවන්න කියන්නේ? මේ පිං පඩි නැවත්තුවොත් තමයි මේ රට හදන්න පුළුවන් වන්නේ? දුක් මහන්සි වෙලා මුදල් වියදම් කරලා ඉගෙන ගත්තේ නැත්නම්, ඒ අධ්‍යාපනයේ වටිනා කමක් නැහැ. (ර)

:       0       0

භද්‍රානි Thursday, 23 June 2016 10:50 AM

මොකටද? මහපාරේ උද්ඝෝෂණය කරනවටද ජනතාවගේ මුදල් ගෙවන්න කියන්නේ? මේ පිං පඩි නැවත්තුවොත් තමයි මේ රට හදන්න පුළුවන් වන්නේ? දුක් මහන්සි වෙලා මුදල් වියදම් කරලා ඉගෙන ගත්තේ නැත්නම්, ඒ අධ්‍යාපනයේ වටිනා කමක් නැහැ. (බ)

:       0       0

රුවන් Thursday, 23 June 2016 11:17 AM

ඉගෙන ගන්නේ නැතුව මහජන මුදල් නාස්ති කරලා පිස්සු නටන්නේ මොන සාධාරනේටද? (බ)

:       0       0

නිල්මිණි-ජපානය Friday, 24 June 2016 04:16 AM

කට විතරයි. අතපය වෙහෙස්වලා හරි, උපකාරක පන්තියක් කරලා හරි කීයක්හරි සොයාගන්නේ නැතුව අාධාරෙත් බලෙන් ගන්න හදන්නේ. (නි)

:       0       0

චතුරි Thursday, 23 June 2016 02:21 PM

කටවල් ඇරියහම මේ අයට වැඩිය ලොක්කෙක් නැහැ. ලැජ්ජා නැතුව පිනට ඉල්ලනවා. වරුවක් රැකියාවක් කරලා ඒ මුදලින් ඉගෙනගන්න. එතකොට තේරෙයි මුදල්වල වටිනාකමයි, කාලයේ වටිනාකමයි (නි)

:       0       0

මධුසංඛ Friday, 24 June 2016 01:13 PM

සාමාන්‍යයෙන් මහපොළ දෙන්නේ දෙමව්පියෝ රජයේ රැකියා නොකරන වාර්ෂික ආදායම අඩු ළමයින්ට. සමාජය ඇයි මේ තරමට සරසවි ප්‍රතික්ෂේප කරන්නෙ සහ පාලකයන්ට සුදුහුණු ගාන්නෙ කියලා පුදුමයි. පිනට දෙන එක නවත්තන්න ඕනෑ තමයි. ඒත් මෙහෙම නෙමෙයි (නි)

:       0       0

ජයම්පති Thursday, 23 June 2016 09:27 AM

පහුගිය ටිකේම හිටියේ වර්ජනය කරලා මහා පාරෙනේ, මහපොළ ආධාරය කපලා ඇති. (ර)

:       0       0

තබුක් සිල්වා Thursday, 23 June 2016 10:10 AM

සාධාරන ඉල්ලීම්. (ර)

:       0       0

ආනන්ද Thursday, 23 June 2016 11:13 PM

මහජන සල්ලි වලින් ඉගෙනගෙන මහජන සල්ලි වලින් පඩිය ලබමින්, මහජන සල්ලි වලින් ගෙවල් වාහන ලබා ගනිමින්, මහජනතාව පීඩාවට පත්කරමින් තමන්ගේම අභිමතය අනුව කටයුතු කරන මෙවැන්නන්ගෙන් රට දියුණුවක් ලබයිද? (නි)

:       0       0

උපාලි Thursday, 23 June 2016 10:43 AM

ඉගෙන ගන්න මිසක් විරෝධතා වලට ආධාර ගෙවන්නේ මොකටද කියලා හිතන්න ඇති. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 270 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 756 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site