IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මහපාරද උරුම ලේ කිර කළ මවට

දස මස පිහිට සලසා නව             උපතකට

දිවියෙම  සවිය දියකර දහදිය            ගතට

බිහි කළ දූ පුතුන් වැඩ ඇති රට          දැයට 

මහපාරද උරුම ලේ කිරි කළ            මවට - පද ආරියසේන හඳුවල

(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)

උදුවප් පොහොය දින පානදුර නගරයේ අතරමංකර මහ මග දමා ගොස් සිටී මව්වරුන් තිදෙනකු හමුවූ බව පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතා කීය.

70,78 සහ 85 වියැති වදුරම්මුල්ල , හොරණ සහ කොළඹ ප්‍රදේශවල පදිංචි කතුන් තිදෙනකු මෙලෙස හමුවූ බව පානදුර දකුණ පොලිසිය සදහන් කරයි.

කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හදුනා ගැනීමට නොහැකිව ඇතැයිද පැවසේ.

වදුරම්මුල්ල ප්‍රදේශයේ කාන්තාවක නිවසට ගොස් ඇරලවූ බවත්, අනෙක් කාන්තාව හෙට දිනයේ වැඩිහිටි නිවාසයකට යොමුකිරීමට නියමිත බවත්, කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාව අසනිප තත්ත්වයේ පසුවූ බැවින් පානදුර මූලික රෝහලට ඇතුලත් කල බවත් පොලිසිය පවසයි.



අදහස් (7)

මහපාරද උරුම ලේ කිර කළ මවට

බද්රානි Wednesday, 07 December 2022 08:12 PM

ආ... මේ අර අවුරුදු 2500ක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ධර්මද්වීපයේ තවත් එක සුළු සිද්ධියක්නේ.. සමහරවිට පෝයට "අත්හැරීම" ගැන අහපු බණ අකුරටම පිළිපැදලා වෙන්න ඇති..

:       10       36

Upasaka Wednesday, 07 December 2022 10:17 PM

අම්මලාගේ ඒ දරුවන්ට හොඳට ඉගැන්නුවා නේද දැන් හොඳ ජොබ් කරනවා ඇති. දැන් ඔයා අම්මලා ඒ ගොල්ලන්ට කරදරයක් වෙන්න ඇති. උපාධිය ගන්න උගන්නන්න ඇති. නමුත් අවශ්‍යම දේ උගන්නල නෑ. සදාචාරය, දෙමව්පියන්ට, වැඩිහිටියන්ට ගරු සැලකිලි කරන්න. දෙමව්පියන්ගේ වටිනාකම වගේ දේවල් උගන්නන්නේ නෑ. ඒවා ගොඩක් දුර‍ට දහම් පාසල් යන ළමයින්ට උගන්නනවා... ඔබලාට තෙරුවන්සරණයි...

:       2       10

sampath Wednesday, 07 December 2022 10:46 PM

ඔය විදියට දෙමාපින් පාරේ දාලා යන්නේ සමාජයේ යමක් කමක් කළ හැකි අයමයි. බොහෝ දුරට නැති බැරි මිනිස්සු කොහොමද හරි දෙමාපියන් රැකගන්නව. සේසතම හූරාගෙන දේපොළ ලියවගෙන මේ අසරණ මිනිස්සු පාරේ දාලා ගියපු අයට ලැබෙන දඬුවම ඒ අයටවත් හිතා ගන්න බැරි වෙයි. වැඩිහිටි පනත අනුව නීතිමය පියවර ගන්න පුළුවන්. එක් දරු මවට කෑම ඇත සිව් දරු මවට පාර ඇත කියන කියමනකුත් තිබුණා.

:       1       6

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 07 December 2022 10:59 PM

‍" දස මස කුස හොවා ඇතිදැඩි කළ නුඹලා අත පය සවි කළේ අපේ දිවි ගැන නොබලා ලේ කිරි කර දෙමින් කැත කුණු සෝදා හැරලා කොයි වල යන්නේද දරුවනි,මේවැනි වැඩ කරලා "

:       1       7

arschfikaa Thursday, 08 December 2022 02:16 AM

බද්රානි ඔයාගේ කීම හරියටම හරිය. මේ සිංහලයෝ වැඩියෙන්ම පව් කරන්නේ පෝයදාට. ඉතින් ඒක අද අකුරටම කොරලා.

:       1       6

fairoosThursday, 08 December 2022 12:12 PM

නිවැරදිකිරීමක් "සින්හලයො" නෙවේ "ළාංකිකිකයො"

:       0       3

Hafeel Thursday, 08 December 2022 08:02 PM

ජාතිය අවදි කල අර දළදා මාලිගා ඉදිරිපිට උපවාස කල රතන හාමුදුරු, ජානසාර හාමුදුරු, ඩෑන් ප්‍රසාද්ලා ඉන්න මේ රටේ මෙහම වෙනවා නම්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 452 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16913 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site