IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘මොහාන් පීරිස් එපා‘

මොහාන් පීරිස් අග විනිසුරු වශයෙන්  වැඩ බාර ගනීම හෝ වැඩ කිරීම වළක්වන වාරණයක් ඉල්ලමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රව අද (15) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළේය.

අග විනිසුරු පදවිය දැනට හිස්ව නැතැයි යන පදනම මත මෙම පෙත්සම ඉදිරිපත් කැර ඇත්තේ එම කේන්ද්‍රයේ පාක්‍යසෝති සරවණමුත්තු මහතා විසිනි.

ව්‍යවස්ථා සභා සාමාජිකයෝ වග උතුතරකරුවන් කරනු ලැබ සිටිති.

අගමැති, කතානායක, විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් අස්වර් හා ඩී එම් ස්වාමිනාදන් එම කමිටුවේ සාමාජිකයෝ ය.

විපක්ෂනායක හා ස්වාමිනාදන් මහතා අද උදේ රැස්වන එම කමිටුවට සහභාගී නොවූහ.

 

 



අදහස් (0)

‘මොහාන් පීරිස් එපා‘

ඉන්දික Tuesday, 15 January 2013 10:39 AM

හේතුවක් නැද්ද (දී)

:       0       0

එශාන් Tuesday, 15 January 2013 10:49 AM

හරි මොකද්ද හේතුව (දී)

:       0       0

රුවන් Tuesday, 15 January 2013 10:46 AM

හේතු ඇතිව කියන්න (දී)

:       0       0

තරු Tuesday, 15 January 2013 10:47 AM

මේ සම්භන්දව තීරණයක් ගන්න කලින් මේ හැම මතයක්ම හොදින් සොයලා බලන්න ඕනේ (දී)

:       0       0

පාලිත Tuesday, 15 January 2013 03:18 PM

මේ නඩුවට වියදම් කරන්නේ කුමන හෝ රටකින් ලද මුදල්ද? (නි)

:       0       0

ලින්ක්ස් Tuesday, 15 January 2013 10:51 AM

හපෝ මේ රටේ හැටි (ස)

:       0       0

අජිත් Tuesday, 15 January 2013 10:50 AM

හේතුව........ (දී)

:       0       0

ලංකා Tuesday, 15 January 2013 10:59 AM

හැමදේටම එරෙහිවෙන එක සාමාන්‍යයි . (දී)

:       0       0

තරුෂ Tuesday, 15 January 2013 11:20 AM

ඔය එන්නෙ කොටි වලිග එලියට (නු)

:       0       0

නිශාන්ත Tuesday, 15 January 2013 12:03 PM

සමහරු කැමති සමහරු අකමැති ඕක තමයි ජිවිතේ (දී)

:       0       0

ආකාශ‍ Tuesday, 15 January 2013 12:24 PM

එපාද ඕනේ ද කියල බලන්න ඉස්සෙල්ල අවස්ථාවක් ඒතුමන්ට දෙන්න ඕනේ(දී)

:       0       0

දිනේෂ් Tuesday, 15 January 2013 12:42 PM

මොනවා කරන්න පටන්ගත්තත් බාධා එනවා. ගණන් ගන්න හොද නැහැ (දී )

:       0       0

සදුනි Tuesday, 15 January 2013 05:01 PM

විවිද මත (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site