හිටපු නීතිපති , සහ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට එරෙහිව තමන් කළ පැමිණිල්ල පිළිබඳව පරික්ෂණයක් පවත්වන බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම තමාට දැනුම් දී ඇතැයි නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
එබැවින් මොහාන් පිරිස් මහතාට එරෙහි පැමිණිල්ල විමර්ශනය කරන ලෙස අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට නියෝග කරන ලෙස ඉල්ලා ගොනු කළ නඩුව අස්කර ගැනීමට කටයුතු කරන බවද හෙතෙම අධිකරණයට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මොහාන් පිරිස්ට එරෙහි පෙත්සම අස්කර ගනී
රකිත් Wednesday, 17 June 2015 09:46 PM
මෙය හොඳ ආදර්ශයක් නෙමෙයි.හැමදෙයක්ම වෙන්නේ ගොලුබෙලි ගමනින්.නීතිපති දෙපාර්තමේන්තුවට කඩිනමින් වැඩ කරන්න කියලා නියෝගයක් ගන්න කෙනෙක් නැද්ද? (නි)
සතිෂ් Wednesday, 17 June 2015 11:41 PM
කුම්බලා මාලු කෑවා නම් විඳවාපන් බළලෝ කිවුවලු (නි)