මහනුවර දිස්ත‍්‍රීක්කය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර තරග කළ ඇමතිවරයෙකු සහ හිටපු නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනකු පරාජයට පත්ව තිබේ .
මහනුවර දිස්ත‍්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වය දැරූ අමාත්‍ය එස් . බී . දිසානායක මහතා මනාප 40209 ක් ලබා ගෙන මනාප ලැයිස්තුවේ හත් වන ස්ථානයට පත්ව තිබේ .
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන එරික් වීරවර්ධන මහතා මනාප 41 634 ක් ලබා ගෙන මනාප ලැයිස්තුවේ හය වන ස්ථානයට පත් ව සිටියත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව ඇත්තේ මන්ත‍්‍රී ධූර පහක් පමණක් නිසා ඔහුටද එම අවස්ථාය අහිමි වී තිබේ.
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන ඒ. ආර් . එම්. ඒ. කාදර් මහතා මනාප 7828 ක් ලබා ගෙන ලැයිස්තුවේ 14 වන ස්ථානයට පත්ව තිබේ .
2025 දෙසැම්බර් මස 18
273
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර සන්ධාන නායකයාත් විසිවේ
අබේරත්න-ටෝකියෝ Wednesday, 19 August 2015 05:22 PM
පනින අයට දුන් හොදම දඬුවම (නි)
නිශාන්ත Wednesday, 19 August 2015 12:53 PM
කොහොමද ජනතා මනාපයේ බලය? (නි)
සරත් Wednesday, 19 August 2015 04:56 AM
අපරාදේ ,කිසිම වැඩක් නැති කෙහෙලියව ගෙදර තියන්න තිබුනේ (අ)