IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහනුවර - මහියංගන පාර යළි විවෘත කරයි

(ෂේන් සෙනෙවිරත්න)

නායයාමේ සහ ගල් පෙරළීමේ අවදානමක් මත තාවකාලිකව වසා දැමුණු මහනුවර මහියංගන මාර්ගය නැවත විවෘත කෙරුණ බව පොලිසිය කියයි.

මෙම මාර්ගයේ 44 වැනි කිලෝ මීටර සීමාව අසල කහටගොල්ල කඳු ප්‍රදේශයේ සිට නාය යාමේ සහ ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත අවදානම් තත්ත්වය පහව යනතුරු මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණි.

කෙසේ නමුත් පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ නැවත වර්ෂා තත්ත්වය අධික වුවහොත් අවදානම් තත්ත්වය නැවත ඇතිවිය හැකි බවත් විශේෂයෙන් රාත්‍රී කාලයේ මෙම මාර්ගය භාවිතා කිරීමේදී ඉතා කල්පනාකාරී විය යුතු බවයි.



අදහස් (0)

මහනුවර - මහියංගන පාර යළි විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 543 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site