IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මහනුවර පත්තිනි දෙවොලට අලුත් නිලමේ කෙනෙක්

මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ ලෙස ව්‍යාපාරික හේමන්ත බණ්ඩාර මහතා අද තේරී පත් විය.

කුරුණෑගල විල්බාව පැරණි පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කරන්නේ ද බණ්ඩාර මහතා ය.

කුරුණෑගල ගලේබණ්ඩාර දේවාලයේ බස්නායක නිලමේ ලෙස ද ඔහු කටයුතු කර තිබේ.

Basnayaka-Nilame-Hemantha-Bandara-Herath



අදහස් (0)

මහනුවර පත්තිනි දෙවොලට අලුත් නිලමේ කෙනෙක්

අමල් Wednesday, 18 November 2015 03:20 PM

මාගේ සුබපැතුම්.! (ර)

:       0       0

රෝහණ හේවාකංකානම්ගේ Tuesday, 17 November 2015 08:19 PM

අපේ උරුමය වූ මුදුන් මල්කඩ දිවි දෙවෙනිකොට රැකුමට ඔබට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව පතන අතර, ඔබතුමාට ලැබුන නව ධුරයට මගෙන් හද පිරි සුබ පැතුම්! (නි)

:       0       0

සත්‍යයා Wednesday, 18 November 2015 12:40 AM

බොහොම තේජවන්තයි. ඇත්තමයි. (නි)

:       0       0

ෆසාල් Tuesday, 17 November 2015 11:16 AM

සුභ පැතුම් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site