IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මහනුවර දිසා කාර්යාල වෙබ් අඩවිය ගොළුවෙලා

(රංජන් කස්තුරි)

මහනුවර දිස්ත්‍රික් ලේකම්  කාර්යාලය මගින් පවත්වාගෙන යන  kandy.dist.gov.lk  නැමති වෙබ් අඩවිය මාස ගණනාවකින් යාවත්කාලීන කර නැතැයි වාර්තාවේ.

මෙම වෙබ් අඩවියේ මේ වන විට පළ වී ඇත්තේ  2018- 2021- 2022 වැනි වසරවල සිදුවීම් හා තොරතුරු බව ද මෙම වෙබ් අඩවිය  බොහෝ  කාලයකින්  යාවත්කාලීන කර නැතැයි ද මහනුවර ජනතාව චෝදනා කරති.

මහනුවර වැනි රටේ වැදගත් පරිපාලන දිස්ත්‍රික්කයක වෙබ් අඩවිය දිනපතා යාවත්කාලීන විය යුතු වුවත් එසේ නොකිරීම නිසා රටේ ජනතාවට ඉන් ලබාගත හැකි සේවය අඩපණ වී ගොස් ඇතැයි ද එම ජනතාව පෙන්වා දෙති.



අදහස් (2)

මහනුවර දිසා කාර්යාල වෙබ් අඩවිය ගොළුවෙලා

Dhanushka Monday, 03 June 2024 11:04 PM

ලංකාවේ ගොඩාක් රාජ්‍ය ආයතනය වල එහෙමයි කිසිම වැඩකට නෑ..හරි හමන් තොරතුරක් ගන්න නහින්න ඕනේ..විවාහ,උපත්,වගේ සහතික කොපියක් ගන්න දවසක් ඉන්න වෙනවා.ඔන්ලයින් සල්ලි ගෙවලා ඊමේල් එකකට ගෙන්නා ගන්න ක්‍රම වේදයක් නෑ.අප්පිරියයි මේ සිස්ටම් එක.සිස්ටම් එක වෙනස් කරන්න කිය කිය අරගල කරපු එවුන් කෝ..

:       0       3

Tuesday, 04 June 2024 01:44 PM

ඕක මොකක්ද මහනුවර දිස්ත්‍රික්කයේ අයට පමණයිනේ එහෙමද සමස්ථ ලංකාවෙ විශ්‍රාමිකයන්ගේ ( ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ) කටයුතු කරන දෙපාර්තමේන්තුවේ හැමදාම ගොලුවෙලා විතරක් නොවෙයි බිහිරිත් වෙලා තියෙන්නෙ රාජ්‍ය පරිපාලන ඇමතිගේ දක්ෂතාව පෙන්නන්න වෙන්න ඇති එහි සිටින සැප්තැම්බර් මාසයේ කල් ඉකුත්වීමේ දින යෙදෙන ලොක්කො එතැනින් ගියාම වත් දෙපාර්තමේන්තුව සාර්ථකව ක්‍රියාත්මක වේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site