( ඇන්ටන් විජේරත්න මහනුවර සිට ) - අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අනුව මහනුවර උසස් බාලිකා විදුහලින් විභාගයට ඉදිරිපත් වූ ශිෂ්‍යාවෝ අනූ තුන් දෙනෙක් (93) විෂයයන් නවයට ම ඒ සාමර්ථ්‍යයන් ලබා ගනිමින් සමත් වූහ. ඒ අට ලැබූවන් අනූවක්, ඒ හත ලැබූවන් පනස් එකක්, ඒ හය ලැබූවන් තිස් තුනක් වශයෙන් දෙසිය හැට හත් දෙනෙක් සමත් වී සිටිති.
උසස් බාලිකා විදුහල ආරම්භ කර වසර 135ක් මේ වසරේ සපිරෙයි. විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මිය පැවසුයේ මෙම ප්‍රතිඵල අයකරදුන් ගුරුමණ්ඩලයට කෘතඥ වන බවයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මහනුවර උසස් බාලිකාවෙන් උසස් ප‍්‍රතිඵල
ඉන්දු Thursday, 24 April 2014 08:33 AM
පාසලේ ප‍්‍රතිඵල වලට අපගේ උණුසුම් උත්තමාචාර... (ස)