(සුජිත් හේවාජුලිගේ )
වත්මන් පාලකයන් මහා නායක ස්වාමීන් වහන්සේලාගේ මතයට ඇහුම්කන්දී නැතැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති.
මේ හේතුවෙන් මහනායක ස්වාමීන් වහන්සේලා මීළඟ පියවර ගත යුතු බවද උන්වහන්සේ කීහ.
රටේ ආණ්ඩුවක් නැති බවත් බලහත්කාරයෙන් බලය අල්ලා ගෙන සිටින පාලකයන් උද්ඝෝෂණකරුවන් වෙත භීෂණය පැතිරවීමට උත්සහ ගනිමින් සිටින බවත් ඒ හිමියෝ සඳහන් කළහ.
2025 දෙසැම්බර් මස 18
651
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
317
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1106
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘මහනායක හිමිවරුන් ඊළඟ පියවරට යා යුතුයි‘‘
ටෙරන්ස් ද සිල්වා Sunday, 17 April 2022 01:50 PM
ගත යුත්තක්...! තවත් ප්‍රමාද නොවී ගන්න....