IMG-LOGO

‘මහින්දේ 125 සැමරුමට රජයෙන් කෝටි 15ක්‘

ගාල්ල මහින්ද විද්‍යාලයයට 2017 මාර්තුවේදී වසර 125ක් සපිරීම නිමිත්තෙන් එම විදුහලේ හා සෙසු දුෂ්කර විදුහල්වල දියුණුවට රුපියල් විසි කෝටියක ව්‍යාපෘති 125ක් ඇරැඹීමට ආදි ශිෂ්‍ය සංගම් සැරැසෙයි.

රජයෙන් මේ සඳහා කෝටි 15ක් ලැබී ඇතැයි ද කියති.

කලාශූරී එඩ්වින් ආරියදාස, සුන්දර නිහතමානි ද මැල්, ආතර් සේනානායක, විනී හෙට්ටිගොඩ, අර්නස්ට් වඩුගේ, බුද්ධික වික්‍රමාදර, තුෂාන් සංජීව කරුණාරත්න, මනූෂ නානායක්කාර ඇතුළු 70ක් පමණ ආදි මහින්ද ජනමාධ්‍යවේදීහු කොළඹදී හමුවී මේ ගැන සාකච්ඡා කළහ.

webMahi0379_1233911096281900466_n-(2)



අදහස් (0)

‘මහින්දේ 125 සැමරුමට රජයෙන් කෝටි 15ක්‘

ද සිල්වා බර්ලින් Tuesday, 27 September 2016 06:43 PM

රජය වියදම් කළයුත්තේ කුඩා පාසල් නඟාසිටුවිමටය (නි)

:       0       0

දහම් Tuesday, 27 September 2016 01:01 PM

රජයෙන් මෙහෙම සල්ලි දෙන එක වැරදි පූර්වාදර්ශයක්. වෙනත් පාසල්වල ආදී සිසු සංගම් මෙහෙම ඉල්ලුවොත් ඒවටත් දෙනවද? (අ)

:       0       0

අනුරාධ Tuesday, 27 September 2016 02:34 PM

වැරදි පූර්වාදර්ශයක් මේ දේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site