පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ විශ්‍රාමිකයන්ට පොරොන්දු දුන් නමුත් ඒවා නිසියාකාරයෙන් ඉටු නොකළ බවත් තම එක්සත් ජාතික පක්ෂ රජය යටතේ දින සියයේ වැඩපිළිවෙළ මගින් විශ්‍රාමිකයන්ට පැවැති වැටුප් විෂමතාවය සකස් කර දීමට පියවර ගත් බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ගම්පහ විශ්‍රාමික හමුවකදී පැවසීය.
‘පසුගිය රජයෙන් විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කළේ නැහැ. නමුත් අපි අතුරු අයවැයෙන් ඉදිරිපත් කළ පරිදි විෂමතාවය ඉවත්කර මේ 18 වැනිදා වැටුපට ගෙවීමට පියවර ගෙන තිබෙනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ කියන දේ කරන නායකයෙක්‘
2025 දෙසැම්බර් මස 18
245
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මහින්ද විශ්‍රාමිකයන්ට කණුව තිබ්බා‘
ඉසුරන්දි Monday, 10 August 2015 04:21 AM
ඇයි මේ දේවල් ඡන්ද කාලෙටම කරන්න තියාගන්නේ. මේවා ඉටුවිය යුතු දේවල්නේ මොන රජයෙන් වුනත්. (බ)
මුරුගන් Sunday, 09 August 2015 05:07 PM
ඇයි අර 5000කුත් දෙනවා කිවුවේ? (නි)
ලකී Monday, 10 August 2015 07:14 AM
හා..හා..හා.....(බ)
විජේතුංග Monday, 10 August 2015 12:02 AM
ඒක නම් ඇත්තටම අගය කරන්න ඕනෑ කටයුත්තක් මැතිතුමනි (නි)
අජිත් කරුණාරත්න Monday, 10 August 2015 01:33 AM
විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරීම අගය කළයුතුයි. විශ්‍රාමිකයින් ඒ වෙනුවෙන් තම යුතුකම ඉටුකරනු ඇතැයි විශ්වාස කරමු. (නි)