IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහින්ද පුත්තු හත් දෙනෙක් උපහාර ලබති

ගාල්ලේ මහින්ද විද්‍යාලයීය ආදි සිසුන් ලෙස රටට හා විදුහලට කළ මෙහෙවර උදෙසා මහින්ද ආදි සිසුන් හත් දෙනෙක්  උපහාර ලදහ.

මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව මෙම උත්සවය සංවිධානය කළේය.

(වමේ සිට) කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සුනිල් කාරියවසම්, විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී නලීන් වික්‍රමසූරිය, සිංගර් ලංකා අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ, යුද හමුදාවේ මේජර් ජනරාල් ලසන්ත වික්‍රමසූරිය, කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ හා ඉරිදා ලක්බිම හිටපු කර්තෘ සුන්දර නිහතමානී ද මැල් මහත්වරු මේ උපහාරයට ලක්වූහ.

ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට ද උපහාර හිමිවූ අතර විදේශ ගත වීම නිසා මෙම අවස්ථාවට එක් විය නොහැකි විය.

 



අදහස් (0)

මහින්ද පුත්තු හත් දෙනෙක් උපහාර ලබති

රංජනී Wednesday, 29 May 2013 12:27 AM

මමත් හිතුවේ සදරුවන් වෙන දෙයක් (නි)

:       0       0

ගමගේ Tuesday, 28 May 2013 02:16 PM

අපි සුභපතනවා

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 28 May 2013 02:32 PM

මමත් කලබල වුනා මාතෘකාව දැක්කහම... (නි)

:       0       0

දිනේෂ් Tuesday, 28 May 2013 02:32 PM

රටට ආඩම්භරයක්

:       0       0

රෙමාකෝ Wednesday, 29 May 2013 03:11 AM

සඳරුවන්ලගේ ඇස් කවදා ඇරෙයිද මන්දා? (නි)

:       0       0

සංජීව Tuesday, 28 May 2013 02:47 PM

චතුල / රිස්වාන් , මම කලබල වුණේ වෙන දේකට (නි)

:       0       0

මුණසිංහ Tuesday, 28 May 2013 07:45 PM

සමහර අයගේ ප්‍රතිචාර දැක්කම පැහැදිලිව පෙනෙනවා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය තිබෙන බව. කරුණාකරලා ශිෂ්ට සම්පන්න වෙන්න. තමන්ගේ පාසල් වලත් උගතුන්, බුද්ධිමතුන් කී දෙනෙක් ඉන්නවද කියලා හොයලා බලන්න (නි)

:       0       0

ලසී තාබ්‍රෙව්, කොස්ගොඩ Tuesday, 28 May 2013 03:16 PM

මෙතනින් වැදගත් කමක් තියෙන්නේ අනිල් ජාසිංහ මහතාට පමණයි. එයා විතරයි රටට සේවයක් කරන්නේ. විදුලි බලේ එක්කෙනා මුළු ලංකාවටම සේවයක් කළා. විදේශ සංචාර වල යන්න කොච්චර මුදලක් නාස්ති කරනවද? ඒවාගෙන් රටේ ජනතාවට සෙතක් සැලසෙනවද? නිකන් රටේ සල්ලි නාස්ති කරනවා විතරයි වෙන්නේ. මගේ ලස්සව රට ආගාධයකට යනවා බලාගෙන ඉන්න මට බැහැ. හරිම දුකයි රටේ අහිංසකයින් ගැන.(නදී)

:       0       0

කුමාර Wednesday, 29 May 2013 06:17 PM

වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ,මහින්ද විද්‍යාලයේ ආදී ශිෂයෙක් .ඔහු මෙයට ඇතුලත් වී නැත්තේ මන්දැයි පැහැදිලි නැත.(නදී)

:       0       0

සිරි Tuesday, 28 May 2013 04:09 PM

ජයවේවා

:       0       0

සරත් Tuesday, 28 May 2013 04:16 PM

අපේ මහින්ද සහෝදරයන් කවදත් ලංකාවේ ඉහලම අංශවල ඉන්නවා. ඒක අපිට ලොකු ආඩම්බරයක් වගේම රටටත් ලොකු වටිනාකමක්. කිසිම පුද්ගලයෙකුට අභියෝග කරන්න පුළුවන්කමක් තියෙනවද? (නි)

:       0       0

හිමාශි Tuesday, 28 May 2013 04:19 PM

සන්තෝසයි

:       0       0

විශ්ව Tuesday, 28 May 2013 04:35 PM

ඇති විශිෂ්ටයි සර්. මා මහින්දියයෙක් වීම ගැන ආඩම්බර වෙමි (නි)

:       0       0

පෙරේරා Tuesday, 28 May 2013 04:55 PM

මහින්ද පුත්තු හත් දෙනෙක් කිව්වම මම හිතුවේ වෙන දෙයක්. (නි)

:       0       0

මේනකා Tuesday, 28 May 2013 05:10 PM

මහසෙන් කියලා නම දැම්ම අයියත් ඉන්නවා.අනේ හොඳා! (නි)

:       0       0

පියල් Tuesday, 28 May 2013 10:13 PM

බොහොම හොදයි.......

:       0       0

හරේන් Tuesday, 28 May 2013 10:30 PM

ලංකාව ගැන පිටරට ඉන්න අය දුක් වෙන්න දෙයක් නැහැ. රට හොඳින් ඉස්සරහට යනවා. එක එකාගේ ඕපාදුප බලන අය නිකන් කලබල වෙලා. (නි)

:       0       0

චන්දන Tuesday, 28 May 2013 05:57 PM

ඉරිදා ලක්බිම හිටපු කතෘ විශිෂ්ට මහත්මයෙක්. ඔබගේ සේවය රටට අවශ්‍යය. (නි)

:       0       0

උදය Tuesday, 28 May 2013 01:49 PM

ලංකා මාතාවට හොද ආරංචියක්

:       0       0

සදරුවන් Tuesday, 28 May 2013 01:57 PM

මහින්ද පුත්තු කීවට මම හිතුවේ ජනාධිපතිගේ කියලා .එහෙම උනානම් තවත් අවරුදු විස්සක්වත් රට ඉන්න වෙයි අපට.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 28 May 2013 02:16 PM

සිරස් තලය දැක්කහම මම කලබල උනා වෙන කට්ටියක්ද කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site