IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මහින්ද - නාමල් මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරති

(සනත් ගමගේ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ යන මහත්වරු 2024 මහ මැතිවරණයේ සිය ඡන්දය ප්‍රකාශ කිරිමට වීරකැටිය මැදමුලන ඩී.ඒ රාජපක්ෂ මහ විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණෙන අයුරු

(ඡායාරූප: චන්ද්‍රසේන ගම‌ගේ)



අදහස් (6)

මහින්ද - නාමල් මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරති

ගමේ එකාලා Thursday, 14 November 2024 05:42 PM

රටම හොරාකාලා විනාශ කරපු දූෂිතයෝ. ජනතාවගේ රීරී මාන්ස උරාබීපු ලේ මාපිල්ලු සදහටම හිරේ ඉන්න ඕනෑ අය? රටට සාපයක්, දේශපාලනයෙන් තුරන්කළ යුතුමයි.

:       15       40

Jay Thursday, 14 November 2024 05:51 PM

බලන්න නිවුස් එකේ අවට කවුරුවත් ගණන් ගත්තේ නැහැ නේද? හී හී හී...

:       13       29

dhanushka Thursday, 14 November 2024 06:23 PM

ලේ මාපිල්ලු... දකිද්දීත් අප්පිරියයි. කාලකන්නි රටටම සාපයක්...!

:       9       20

පිටිගල මිලානෝ Thursday, 14 November 2024 07:29 PM

යෝ බබාත් ඡන්දේ දාන්න ඇවිල්ලා හිටියේ… ඉදිරියේදී උසාවි වල දකින්න ලැබෙන ප්‍රධාන චරිතයක්..

:       4       13

nihal Friday, 15 November 2024 12:12 AM

රටට පිලිලයක් වුන අය එලවලාම දැම්මා

:       0       1

Nandalal DE SILVA - France Friday, 15 November 2024 05:08 AM

ඔය මැදමුලන හොර නඩය ජන්දේ දැමමේ කාටද? පොහොට්ටුවට නම් වෙන්න බෑ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site