IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මහින්ද කහඳගමගේ අත්අඩංගුවට

නීතිඥවරයකුගේ රුපියල් 50,000 ක චෙක්පතක් සොරකම් කර මුදල් ගත්තැයි සැකපිට කොළඹ නාගරික මන්ත්‍රී හා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ හිටපු සභාපති මහින්ද කහඳගමගේ කුරුඳුවත්ත පොලිසියෙන් අද (9) අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසියේ කැඳවීම අනුව ඔහු අද පොලිසියට ගියේය. ඔහු උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

මහින්ද කහඳගමගේ අත්අඩංගුවට

ඉසුරන්දි Thursday, 10 December 2015 05:07 AM

වංචනික ලෙස සොරකම් කිරීමක්. (බ)

:       0       0

විජිත් Thursday, 10 December 2015 06:17 AM

මාර ඇට්ටර පොරක් මේ.මෙයා තවමත් හිතාගෙන ඉන්නේ ජනවාරි 8 දට කලින් හිටිය අය තවමත් රට පාලනය කරනවා කියලයි..කුඩුවේ දාලා ...බැස්ටිය දෙන්නත් බැරි වයසක ඉන්නේ..නිකම් තට්ටුවක් දැම්මත් කුරියා ගසාවි..අනේ මන්ද..(බ)

:       0       0

රසිකා Wednesday, 09 December 2015 08:04 AM

මෙවැන්නන් හට තදින් නීතිය ක්‍රියාත්මක කළයුතුය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site