මහින්ද රාජපක්ෂට නාමයෝජනා නොදිය යුතු යැයි වෘත්තිය සමිති රැසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැන් උද්ඝෝෂණයක් පවත්වයි.
ඔහුගේ රජය සමයේ සිදුවූ දූෂණ, වංචා, හොරමැර ගැන රජය හරිහැටි පරීක්ෂණ නොකළ බවද ඔවුහු කියති.
පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව උද්ඝෝෂණය සංවිධානය කර ඇත.
ඡායාරූප - ඒ.එස්.සුධර්මන්
වීඩියෝ - ඉෂාන් සංජීව
ඡායාරූප - ඉෂාන් සංජීව
2025 දෙසැම්බර් මස 18
115
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මහින්ද එපා‘ - වෘත්තීය සමිති එකමුතුව කියයි
ලලිත් Friday, 03 July 2015 10:54 AM
වෘත්තිය සමිති වල වැඩපිළිවෙල සාර්ථක වෙන්නේ නෑ.(හේ)
සරත් Friday, 03 July 2015 11:15 AM
බොරු වැඩ නොකරන් අබරෝ (හේ)
මිහිදු Friday, 03 July 2015 11:22 AM
මහින්ද මහත්තයා හදිසියේ හරි අගමැති වුනොත් මොකද කරන්නේ.මේ අය මහින්ද මහත්තයාගේ පැත්ත ගනී.(හේ)
විජයබාහු Friday, 03 July 2015 11:23 AM
ගොඩක් සෙනග නේද? (හේ)
දයාන් Friday, 03 July 2015 11:29 AM
වෘත්තිය සමිති මහින්ද මහත්තයා ප්‍රතික්ෂේප කළාට රටේ ජනතාව මහින්ද මහත්තයා අගමැති කරනවා කොහොම හරි.(හේ)
කුසුම් දල්පදාදු Friday, 03 July 2015 11:28 AM
රටට මොනවා වුණත් කමක් නැහැ ඩොලර් කාක්කන්ට ඩොලර් ලැබෙනවා නම්. (අ)
ටෙනිසන් Friday, 03 July 2015 11:44 AM
මොකක්ද මේ ප්‍රජාතන්ත්‍ර වාදය. රටේ ජනතාවට එන මොකෙක්ම හරි එපා නම් ජනතාව ඒ දේ කරයි. ඇයි මේක කරට අරගන දඟලන්නේ. පුරවැසි සංවිධන කියන ඒවායින් කෙරෙන දෙයක් නම් මම දන්නේ නැහැ.නමුත් වෘතීය සමිතියක් සටන් කල යුත්තේ තම වෘතීය අයිතිවාසිකම් රැක ගැනීමට මිස තවකෙකුට කඩේ යාමට නොවෙයි.(අ)
නිමාෂා Saturday, 04 July 2015 05:15 PM
යහපාලන මෛත්‍රී නිර්මාණ කරුවන්ගේ ඇඟ පුරා වෛරය සහ ක්‍රෝධය දුවනවාද? ලිබියාවේ ගඩාපි යටතේ වහල් බව අරාබි වසන්ත කාරයන්ගේ යහපාලනයට මුවා වූ ත්‍රස්ත විඳවීමට වඩා සිය දහස් ගුණයක් හොඳයි. අරාබි වසන්ත කාරයන් සන්නද්ධ වුනේ බටහිර ඩොලර් වලින් පමණක් නොවෙයි. බටහිර මතවාද සහ අන්තිමට අවි ආයුධ වලින්. (නදී)
රුවන් Friday, 03 July 2015 01:12 PM
මහින්ද පරදිනවානම් ඔච්චර බය මොකද.? (ර)
සලාම් Monday, 06 July 2015 07:07 PM
මෙතන අදහස් ලියන හැමෝම ඉන්නේ පිටරට වගෙයි. ලංකාවේ ජීවත්වෙලා බලන්න තිබුණේ (නි)
අනුර Monday, 06 July 2015 12:32 PM
මහින්ද සර්ට මොකද ඔය තරම් බය, අද ඔහොම කෑ ගහන්නෙත් රට නිදහස් කල විරුවෙකුට. (ර)