IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහින්ද අප්පච්චීගෙන් විජිතමුණිට සුබපැතුම්

නව වසර උදාවන අවස්ථාවේ හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සිටියේ කතරගම දේවාලයේය.

දුමින්ද දිසානායක, විජිත් විජයමුණි සොයිසා ඇතුළු යහපාලන ආණ්ඩුවේ මැති ඇමැතිවරු පිරිසක් ද දේවාලයට ගොස් සිටියහ.

මහා ජනකාය අතරේ විජයමුණි මහතා දුටු හිටපු ජනපතිවරයා ඔහුගේ හිසට අත තියා නව වසරට සුබ පැතීය.

පසුගිය ජනපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වූ විජයමුණි මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වීමෙන් පසු ඔහුගේ පිලට පැමිණියේය. ‘අප්පච්චි මළා‘ යැයි ඔහු කී ප්‍රකාශයක් ඒ දිනවල ආන්දෝලනයකට තුඩු දුන්නේය.

DSC_0092



අදහස් (0)

මහින්ද අප්පච්චීගෙන් විජිතමුණිට සුබපැතුම්

අබය Friday, 01 January 2016 08:00 AM

මහින්ද හැමෝම ඉදිරියේ ඉන්නේ සිංහයෙක් වගේ (නි)

:       0       0

කුමාර් Friday, 01 January 2016 08:43 AM

එය තාමත් සිංහයෙක් තම ....එකනේ යහපලනෙට එයාව වට්ටගන්න බැරි වෙලා තියෙන්නේ....... (කෞ)

:       0       0

වින්සන්ට් Friday, 01 January 2016 08:53 AM

අබය, ඔබ සිංහයන්ගේ ජීවන රටාව හොඳින් දැනුවත් අයෙක් බව සිතිය හැකිය. (කෞ)

:       0       0

දිලූ Friday, 01 January 2016 04:48 PM

අප්පච්චි ඔබ අපගේ දෙවැනි දුටුගැමුණු රජුය. අප සැම ඔබ සමඟය. සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Friday, 01 January 2016 05:50 PM

තමන්ට එරෙහිවුණ කෙනෙකුගේ හිසට අතතියා නව වසරට සුබ පැතීමට තරම් හිත හදාගන්නේ කොහොමද? (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Friday, 01 January 2016 07:00 PM

මිනිසෙකු සිංහයකු වන්නේත් නරියකු වන්නේත් ඔහු කරන ක්‍රියා අනුවය (නි)

:       0       0

මහින්ද සෞදි Saturday, 02 January 2016 06:02 PM

නයෝමි,හොරාකෑම ගැන කොතරම් අවබෝධයක් ඔබට තිබුනත්, මෙතැනදී වැරදීමක් වෙලා තිබෙනවා. මහින්ද කියන්නේ රට බේරාගත් ඉතාම ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතුමාගේ වටේ හිටිය අය තමයි එතුමාව ඔය තැනට පත්කළේ. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 01 January 2016 09:11 AM

ඔබ තුමා ගැන සතුටුයි (කෞ)

:       0       0

කුමාර Saturday, 02 January 2016 06:47 PM

මහින්ද මහත්තයා කවදත් ශ්‍රේෂ්ඨයෙක් (නි)

:       0       0

ඩල්සි Friday, 01 January 2016 09:17 AM

මහින්ද කියන්නේ හොඳ මිනිසෙක් , නමුත් වටේට සිටියේ වල් සත්තු .(කෞ)

:       0       0

සහන් Friday, 01 January 2016 10:09 AM

විජිත මුනි බයේ දුවන්න ඇති හොල්මනක් කියල (කෞ)

:       0       0

තාරුක Friday, 01 January 2016 10:10 AM

සිංහයෙක් කියන්නේ කකුල් හතරෙන්ද (කෞ)

:       0       0

සුමිත් Friday, 01 January 2016 10:32 AM

දෙවියෝ ගැන දැනගන්න පී කේ හින්දි චිත්‍රපටිය බලන්න (කෞ)

:       0       0

නයෝමි Saturday, 02 January 2016 02:49 AM

දුටුගැමුණු රජතුමා හොරා කාපු බව මම දන්නේ දැනුයි. ඉතිහාසයේ එහෙම කියලා තිබුණාද ? හිටපු රජවරු දුප්පතාගේ දේ හොරා කාල නෙවෙයි රාජ්‍ය පාලනය කලේ. එදා හිටපු ශ්‍රේෂ්ට රජවරුන්ටත් කරන අපහසයක් මේක . (කෞ)

:       0       0

මනෝජ් Saturday, 02 January 2016 08:36 PM

නයෝමි, දැන් ඉතිහාසය වෙනස්. වහල්කම ඉහවහා ගිය රටක මොනවද කියන්න බැරි? (නි)

:       0       0

සේනක Friday, 01 January 2016 12:20 PM

පරිණත මනසක නොසැලෙන ආත්ම විශ්වාසය. (ර)

:       0       0

අමාලි Friday, 01 January 2016 01:35 PM

ඔබට මාගේ සුබපැතුම්.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site