IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මහින්ද අදත් කළු ලෝගුවෙන් උසාවියට

යෝෂිත රාජපක්ෂට ඇප ඉල්ලීමේ පෙත්සම විභාගයට මහින්ද රාජපක්ෂ හිටපු  ජනපති අදත්  කළු ලෝගුව ඇඳ අලුත්කඩේ මහාධිකරණයට  පැමිණියේය. යෝෂිතගේ  සොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ද එහි පැමිණ සිටියේය.

සීඑස්එන් නාලිකාවේ වංචාවක්  සම්බන්ධයෙන්  යෝෂිත ඇතුළු එහි  අධ්‍යක්ෂකවරු පස් දෙනෙකුගේ  ඇප ඉල්ලීමේ පෙත්සම අද (29) මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා ඉදිරියේ මින් මද වේලාවකට පෙර විභාගයට ගැනිණි..

03e9b1946483c94adc8f875d03251778a211b5deb75e2afce8c8adc79542a7b2 97a4d9871dcfbfb268a7b20d76cd18fe50417d6cb3abdc26a3d6697bee97f8b0 da982345e6407574480e5f68c6dd4d09fcf3eea3b2c610b70d3b2ea3e818a147 fa4f6ed6fa3a1a15468caed04ac94e854fbb66c004a0159a4dc29b0e81996032 img_12



අදහස් (0)

මහින්ද අදත් කළු ලෝගුවෙන් උසාවියට

සේරම් පැරිස් Tuesday, 01 March 2016 10:11 AM

ඔය මහින්දගේ කළු කෝට් එක වෙන්දේසියක දැම්මනම් , ලොකු ගානකට වෙන්දේසි වෙනවා, ඔය කඩේ යන අය ඉහලම ලන්සුවක් දීලා හරි ඕක ගන්නවා. (ර)

:       0       0

මෝහම්මෙඩ් Monday, 29 February 2016 08:28 AM

රට නිදහස් කර මෙතුමාට ලැබෙන හරසර. (ර)

:       0       0

පිටබැද්දර ජයා Monday, 29 February 2016 08:40 AM

මේ කට්ටිය නිසා කී දෙනෙක් දුක් වින්දද ? විඳිනවද ? වැරදි කරුවන්ට දඬුවම් දිය යුතුමයි නේද ? (ම)

:       0       0

සුමිත් Monday, 29 February 2016 08:48 AM

අප්පච්චි කොහොම වෙතත් පුතා නම් හොර පෙරකදෝරුව බව මුළු සිරිලන්කාවම දන්නවා (කෞ)

:       0       0

රණරලා Monday, 29 February 2016 09:01 AM

රජකම් කලත් කළ කම් පලදේ ......... මේ ඔබට වගේ දුක මටද දැනේ ..... ගිය වාරේ නුබේ ..මේ වාරේ මගේ ... (ම)

:       0       0

සෑම් Monday, 29 February 2016 09:02 AM

මේ ප්‍රතිචාර දැක්කාම තේරෙනවා ලංකාවේ බහුතරය බුද්ධිමත් මිනිසුන් බව .(ම)

:       0       0

අමිත් Monday, 29 February 2016 04:49 AM

කළු කියන්නේ හොඳ පාටක් නොවෙයි (අ)

:       0       0

අමිත් Monday, 29 February 2016 04:55 AM

එන පාට හොඳ නෑ වගේ (අ)

:       0       0

අසංක Monday, 29 February 2016 02:26 PM

කළු ලෝගුව ඇඳපු පෙදරේරුවෙක් වගේනේ ඉස්සර බලය තියනකොට වැඩ කළේ. යුද්ධය දිනන්න දේශපාලන නායකත්වය දුන් නිසා මමත් 2010 දී ඔබතුමාට ඡන්දය දීල කළගුණ දැක්වුවා. කළගුණ නොදත් ඔබතුමා හොරකම් කළා මහජන මුදල් (නි)

:       0       0

බෙන්තර මහේෂ් Monday, 29 February 2016 05:25 AM

තමන්ගේ පුතුන්ට වගේම තමන්ගේ ඥාති හිතවතුන්ටත් මහින්ද රාජපක්ෂගේ දේපල සහ රජයේ දේපල යනු දෙකක් බව කියලා දුන්නනම් පාඩුවේ ගෙදරට වෙලා ඉන්න තිබුනා (බ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Monday, 29 February 2016 09:24 AM

මම දැනුයි වීඩියෝ එක දැක්කෙ. (ර)

:       0       0

මිහිරානි Monday, 29 February 2016 09:17 AM

හිතුවේ නෑ කවදාවත් මෙහෙම වෙයි කියලා... එකයි උනේ... (ර)

:       0       0

තිස්ස Monday, 29 February 2016 05:32 AM

මේවට කොහෙන් හිනා වෙන්නද මන්ද. (බ)

:       0       0

නිල්හාන් ජයවර්ධන Monday, 29 February 2016 05:33 AM

මේ ගමන් වලට පුද්ගලික වාහන භාවිත කළ යුතුයි. රජයේ මුදල් හා නිලදාරීන් පාවිච්චිය වහාම නවත්වන්න. (බ)

:       0       0

සරත් Monday, 29 February 2016 09:44 AM

හිරුනිකාට අදාල නැද්ද කෝ යහපාලනය (කෞ)

:       0       0

සුනිල් Monday, 29 February 2016 09:50 AM

උසාවියට කළු ලෝගුව අලුත් දෙයක්ද.? (ර)

:       0       0

ඇන්ඩ්‍රො Monday, 29 February 2016 06:08 AM

සුදු ජම්පරයටත් වැඩි ඇත නෑ වගේ. කල කල දේ පල පල දේ. ජෙනරාල් ෆොන්සේකාට ජම්පරය අන්දනකොට ඔහොම හිතෙන්න නැතුව ඇති. (ම)

:       0       0

චන්ද්‍ර පැරිස් Monday, 29 February 2016 06:16 AM

යහපත් දේ කියාදී දරුවන් නිවැරදි මාර්ගයට යොමු කලානම් මෙතුමාට අද මේ වගේ තැන්වල රස්තියාදු වෙන්න සිද්ද වෙන්නේ නැහැ ?????? (ම)

:       0       0

සරත් සෞදි Monday, 29 February 2016 06:23 AM

කළු ලෝගුව ඇඳන් එන එක සාමාන්‍ය දෙයක් (බ)

:       0       0

සුනිල් Monday, 29 February 2016 10:02 AM

මේවා තනිකරම පුද්ගලික තරහ පිරිමහිනවා (ම)

:       0       0

බණ්ඩාර - කුවේට් Monday, 29 February 2016 10:03 AM

කල වැරදි වහගන්න කලු ලෝගුවකින් නොහැකිබව අපි සිහි තබා ගත යුතුය (ම)

:       0       0

තුෂාර ප්‍රනාන්දුපුල්ලේ Monday, 29 February 2016 06:29 AM

පුතාල දෙන්නම මොන පෙරකදෝරුවෝද? (බ)

:       0       0

මිහින් Monday, 29 February 2016 10:28 AM

දරුවන් නොමැති අය හමුදාවට ළමයි දුන්නේ නැනේ . ඒ අය ගහපු ගිවිසුම් මතකද ? (බ)

:       0       0

සුනිල් Monday, 29 February 2016 06:55 AM

රට නිදහස් කර සාමය ගෙනදුන් වරදට ඔබ තුමාට ලැබෙන කරදර (අ)

:       0       0

ආනන්ද Monday, 29 February 2016 04:49 PM

මෙහෙම පුතුන් හදපු නිසා වෙන්න ඇති "ආඩමබරකාර තාත්තා මමයි" කියල කිවුවේ. (බ)

:       0       0

උපාලි Monday, 29 February 2016 04:57 PM

කෝ කළු ලෝගුව. රතුපාට සාටකය විතරයි තියෙන්නේ (බ)

:       0       0

චාමර - වත්තල Monday, 29 February 2016 11:11 AM

දුමින්ද, ඉවසන්නට පුලුවන්නම් , නුබයි මගී පුතා උතුම් !!! පුදුම දරා ගැනීමේ ශක්තියක් තියන නායකයෙක් ඔබ තුමාට සියලු දෙවිවරුන්ගේ පිහිට ලැබීවා.! (ර)

:       0       0

සිල්වා Tuesday, 01 March 2016 07:11 AM

ඉදිරයට ඔබ තුමාටත් යන්න වෙයිද දන්නේ නෑ.(හේ)

:       0       0

රිචි බාලසුරිය Monday, 29 February 2016 06:08 PM

පැරණි කෝට් කළු කෝට් පෙට්ටගමින් එළියට ගන්නේ පවුලේ කටයුතු කරනවිට. මේකත් ඒ වාගේ. මගේ ජීවිතේට මහින්ද කළු කෝට් දාලා ඉන්නවා දැක්කේ මේ සිද්ධියේදී පමණයි (නි)

:       0       0

දුමින්ද Monday, 29 February 2016 07:32 AM

ඉටුකර තම සතු යුතුකම්... ලැබුවත් ලෝකෙන් ගැරහුම්... (ර)

:       0       0

mohan Monday, 29 February 2016 07:43 AM

සුනිල්, ඔබ රටේ වෙන දේවල් ගැන දැනුවත් මදි වගේ. මේ උසාවි යන්නේ රට නිදහස් කල නිසා නොවේ. එතුමාගේ මද්දුම පුත් යෝෂිත මහතා සි .එස් . එන් නමින් රූපවාහිනී නාලිකාවක් පවත්වාගෙන ගොස් එම කටයුතු සදහා යෙදවූ රුපියල් මිලියන 233 ක් සොයා ගත්තේ කොහොමද කියල කියා ගන්න බැරුව ඉන්න නිසා.(අ)

:       0       0

සත්‍යපාල Monday, 29 February 2016 07:45 AM

තීන්දුව දෙන්නේ වෙන කවුරුත් නොවේ ජනතාව. වෙලාව ආ පසු නියම පිළිතුරු දෙන්නට ජනතාව ඇගිලි ගනිමින් ඉන්නේ. යහපාලනය පාලු ගෙයි වලන් බිදිමින් මේ යන්නේ තමන්ගේ විනාශය දෙසට බව ඔවුන් නොදැනීම දේශපාලන ස්වරූපයයි. "ලිප ගිනි මැලවෙන තෙක් දිය සැලියේ කකුළුවා සැපයක් මැයි දිය කෙලියේ" (අ)

:       0       0

බන්දුල පෙරේරා Monday, 29 February 2016 07:45 AM

ඇන්ඩරෝ මහත්තය නා ගෙන පේ වෙලා ටිකක් රෑවෙලා එන්න ජම්පරේ අන්දන්න..(අ)

:       0       0

හෆීල් Monday, 29 February 2016 07:39 AM

ළමුන් හදපු විදියට, රටත් හැදුව.(අ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Monday, 29 February 2016 07:42 AM

වැරදි වැඩ කලානම් දඩුවම් විදිය යුතුයි. මහින්ද වැරදි කරුවන්ට ඇමතිකම් දී වාසි ලබා ගත්තා. එම ක්‍රමය වෙනස් කල යුතුයි. ඉදිරියේදී දේශපාලකයන්ට මෙයින් පාඩම් ඉගෙන ගත යුතුයි. එනම් වැරදි කළොත් කවද හරි දඩුවම් ලැබේවි (අ)

:       0       0

රොහාන් Monday, 29 February 2016 07:21 PM

තාත්තයි පුතයි දෙන්නම කළු කෝට් අඳිති. රටේ ජනයාව අන්දති. පසු කලෙකදී විපාක විඳිති (නි)

:       0       0

තරංග Monday, 29 February 2016 07:56 AM

රට බේරාගත් නුඹට සදා අපි ණයගැතියි. (නි)

:       0       0

සුලෝචන Monday, 29 February 2016 07:56 AM

පුතුන් නිදහස් කරගැනීමට ගන්නා උත්සාහයක තරම බලන්නකෝ (නි)

:       0       0

හේමන්ත Monday, 29 February 2016 07:54 AM

ඔබ තුමා නිර්දොසි. දෙවිවරු ඔබ සමග ඉන්නවා. (ර)

:       0       0

අසෝක Monday, 29 February 2016 09:04 PM

හාමුදුරුවරු නම් අධිකරණයේ ඉන්න එක අනුමත කරන්න බැහැ. එහෙමනම් වෙලේ සුදාගේ නඩුවට හාමුදුරුවෝ අවේ නැත්තේ ඇයි?(කෞ)

:       0       0

සම්පත් Monday, 29 February 2016 07:56 AM

චන්දන, එතකොට දැන් ආණ්ඩුව තනතුරු දෙන්නේ නිවැරදි අයටද? (ර)

:       0       0

චින්තක Monday, 29 February 2016 08:00 AM

පිය සෙනෙහස කියන්න මේකට තමයි. (ර)

:       0       0

විජේ Monday, 29 February 2016 08:02 AM

මේ රටේ දෙසපලකයන්ට මෙය පාඩමක් වේවා (ම)

:       0       0

ලාල් Monday, 29 February 2016 08:06 AM

රාජිතට මේ නිතිය වලංගු නැද්ද (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site