IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙන බවට බොරු ෆේස්බුක් ප්‍රචාරයක්

ආසන 106 ක් ලබමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජය කළ එක්සත් ජාතික පක්ෂය 17 පැවැති මහ මැතිවරණය ජයග්‍රහණය කළේය.

ඒ අනුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ හෙට දිවුරුම් දීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් පැවැති මොහොතේදී 18 වැනිදා අලුයම 4.30 ට පමණ ඒ.එෆ්.පී පුවත්සේවයට ප්‍රකාශයක් ලබාදෙමින් තමා පරාජය බාරගන්නා බව කියා සිටියේය.

නමුත් මහින්ද හිතවාදී පිරිස් විසින් ලංකාදීප පුවත්පතේ මුල් පිටුව විකෘති කර ඡායාරූපයක් සකස් කර අන්තර්ජාලයේ හා ජංගම දුරකථන ඔස්සේ බෙදාහරිමින් මහින්ද අගමැති බවට ව්‍යාජ ප්‍රචාරයක් යවමින් සිටිති.

මේ එසේ සකස් කළ ඡායාරූපයකි.

web



අදහස් (0)

මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙන බවට බොරු ෆේස්බුක් ප්‍රචාරයක්

ටුආන් Wednesday, 19 August 2015 10:02 AM

අනේ ඇත්තට මෙහෙමත් වැඩ? (නි)

:       0       0

අස්මිත් Thursday, 20 August 2015 05:55 AM

සිහිනෙන් රජවී සිටියා මන් සිහිනෙන් රජවී සිටියා මන්!දැන් අගමැතිවී සිටියා මතකයි!හුහ් තණ්හාය ජායතී සෝකෝ!(ම)

:       0       0

කුමාර Thursday, 20 August 2015 10:47 AM

ඒ විතරක් නොවෙයි ප්‍රංශ පුවත් සේවය ප්‍රතිපල නිකුත්කරන අතරතුර බොරු ප්‍රවෘත්ති දැම්මා නම් එයත් සොයා බැලිය යුතුයි (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 19 August 2015 08:03 AM

අනේ මෙහෙමත් උන් උල තියන්න ඕනේ කරන වැඩ වලට ප්‍රවෘත්ති විකුණන් කනවා (ම)

:       0       0

අලි වංස Wednesday, 19 August 2015 09:13 AM

සිහින ලෝකෙදිවත් අගමැති පට්ටම දෙමු පව් නේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 273 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site