IMG-LOGO

මහින්දානන්ද යළි රිමාන්ඩ්

හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ලබන 27 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (22) නියෝග කළේය.

කොළඹ කුරුඳුවත්තේ නිවසක් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයකට මිලට ගැනීමෙන් ඔහු මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් කර ඇතැයි රහස් පොලිසියට අධිකරණයට දැන්වීය. ඔහුට එම මුදල් ලැබුණු ආකාරය නොපැහැදිලි යැයිද රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේය.

 

 



අදහස් (0)

මහින්දානන්ද යළි රිමාන්ඩ්

මොහාන් Thursday, 22 September 2016 06:30 AM

යහපාලන ආණ්ඩුවේ වැරදි කරන අය ඇත්තෙම නැද්ද (නි)

:       0       0

බණ්ඩාර Thursday, 22 September 2016 06:49 AM

වී මලු හොරකම් කරපු තරුණයාට ඇප නැහැ. රජයේ මුදල් කෝටි ගණන් හොරකම් කළ අය සැප විඳිනවා (නි)

:       0       0

ජගත් Thursday, 22 September 2016 06:53 AM

මම මහින්දවාදියෙක්. හැබැයි මොහුට නම් කැමති නැහැ (නි)

:       0       0

ශශී Thursday, 22 September 2016 07:34 AM

කැමති අකමැති කියලා නීතිය වෙනස් වෙන්න බැහැ. කාටත් පොදු නීතියක් තිබිය යුතුයි. දැන් තියෙන්නෙත් නිවැරදි තැනම නොවෙයි. තිබුනට වැඩිය ටිකක් හොඳයි (නි)

:       0       0

අබය Thursday, 22 September 2016 07:36 AM

ජගත්, ඔයා මහින්දවාදියෙක්. මහින්දානන්ද ඊට වැඩිය සියදහස් ගුණයකින් මහින්දවාදියෙක්. ඔබ ඔහුට අකමැති ඊර්ෂ්‍යාව, කුහකකම නිසාද? (නි)

:       0       0

තිවංක Thursday, 22 September 2016 08:41 AM

හොරුන්ට දඬුවම් දෙන්නම ඕනෑ උපරිමයෙන්ම (නි)

:       0       0

තිලිණ Thursday, 22 September 2016 08:36 AM

නිකන්නේ ඉල්ලගෙන කන්නේ.. යහපාලන ආණ්ඩුවට එකතු වුණා නම් අද ඇමති කමකුත් අරගෙන සනීපෙන් ඉන්නවනේ..එහෙම කරනවට මේ රටේ මිනිස්සුත් කැමතියිනේ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 129 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site