IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහින්දට හිතවත් පිරිස විශේෂ සාකච්ඡාවක

ඉදිරි මහ මැතිවරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තරගවැදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කිරිමත් සමඟ හිටපු ජනාධිපති කවර පක්ෂයෙන්  මහමැතිවරණයට ඉදිරිපත් කරන්‍‍නේද යන්න සම්බන්ධයෙන්  හිටපු ජනාධිපතිවරයාට හිතවත් මන්ත්‍රීවරු කණ්ඩායමක් මේවන විට විශේෂ සාකච්ඡාවක් පවත්වමින් සිටින බැව් වාර්තාවේ.

ඒෂියන් මිරර් වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට නුගේගොඩ මිරිහාන පිහිටි හිටපු ජනාධිපතිවරයා ගේ පෞද්ගලික නිවසේ මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වේ.මීට හිටපු ජනාධිපතිවරයාට හිතවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා සන්ධානය නියෝජනය කරන හිටපු මන්ත්‍රීවරු සහභාගී වි සිටින බැව් සඳහන් වේ.

මේ අතර හිටපු ජනාධිපතිවරයාට හිතවත් හිටපු මන්ත්‍රීවරු සහභාගිත්වයෙන් අද (03) පෙරවරු 11ට නාරාහේන්පිට අභයාරාමයේ පැවැත්වීමට නියමිත වූ දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාව පස්වරු 4ට කල් තබා තිබේ.

 

 



අදහස් (0)

මහින්දට හිතවත් පිරිස විශේෂ සාකච්ඡාවක

සෙනරත් Friday, 03 July 2015 04:19 PM

තිලක්- ඔබ හරි. (හේ)

:       0       0

තුෂාර Friday, 03 July 2015 10:25 AM

ඉන්න හිටින්නවත් තැනක් නෑකියලා නේද ඔය පන්සලකට වෙලා ඉන්නේ ? (ම)

:       0       0

කුමාර Friday, 03 July 2015 10:31 AM

මහින්ද මහතාට නාමයෝජනා දෙන්න තීරණය කලා (ම)

:       0       0

විජයබාහු Friday, 03 July 2015 11:23 AM

වෙන කරන්න දෙයක් නැති කමට තීරණය කරන්න ඇති (හේ)

:       0       0

නිහාල් Friday, 03 July 2015 11:50 AM

අපි බලමු තීරණය මොකක්ද කියලා (නි)

:       0       0

ශෂික Friday, 03 July 2015 12:13 PM

කොළඹ ගෙයක් නැහැ කිව්වේ .(හේ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 03 July 2015 12:49 PM

දැන් ඉතින් හොරු මේ අපි තමයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site