IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහින්දට බියගම බුලත් කොලෙන් කොළ එළිය

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන මහ මැතිවරණයේදී ශ්‍රීලනිප අගමැති  අපේක්ෂක විය යුතුයැයි බියගම ශ්‍රිලනිප මධ්‍යම බල මණ්ඩලට අද(17)  ඒකමතිකව යෝජනාවක් සම්මත කළේය.

පක්ෂයේ නව ජාතික සංවිධායක සුසිල්  ප්‍රේම් ජයන්ත මහතා එහි ප්‍රධාන ආරාධිතයා විය.

දහසකට ආසන්න පිරිසක් මේ රැස්වීමට සහභාගී වුහ.

 

 

 

 



අදහස් (0)

මහින්දට බියගම බුලත් කොලෙන් කොළ එළිය

සෙනරත් Wednesday, 18 February 2015 05:46 AM

හරිම සතුටුයි (නි)

:       0       0

ධර්ම Wednesday, 18 February 2015 06:05 AM

ටික දවසකින් පෙනෙයි ඇත්ත (නි)

:       0       0

පිවිතුරු Wednesday, 18 February 2015 06:12 AM

අපි මහින්ද මහත්තයා ගැන බලා ගන්නම්.අපේ නායකයා කවුද කියලා අපි තීරණය කරන්නම්. මේ ලක්ෂ 58 ට අයිති නැත්නම් එයාලගේ නායකයෝ ගැන හිතලා කවුරුත් කරදර වෙන්න එපා.බය හිතෙනවා නේද හේතුක මහත්තයෝ? (නි)

:       0       0

වාසල Wednesday, 18 February 2015 06:13 AM

මේක හොඳ ආරම්භයක් (නි)

:       0       0

කපිල Wednesday, 18 February 2015 06:51 AM

මහින්ද ශ්‍රේෂ්ඨ නායකයෙක්! (නි)

:       0       0

කුමාර Wednesday, 18 February 2015 07:05 AM

නියමයි, ජය නියතයි.! (ර)

:       0       0

දිල්ශාන් Wednesday, 18 February 2015 07:19 AM

රෝහණ,අලුත් නායකයෝ ඕන වෙන්නේ ඉන්න කෙනාට බැරි වෙනකොට, මහින්ද මහත්තය තාමත් ජවසම්පන්නයි! අපි සුභ පතනවා!(දිල්)

:       0       0

නලින් Wednesday, 18 February 2015 07:25 AM

මහින්ද නැතුව වෙන අය අපිට එපා.අපේ හදවත මහින්ද . (අ)

:       0       0

පිවිතුරු Tuesday, 17 February 2015 03:24 PM

18 වෙනිදා එන කසකාරයින්ගෙන් පස්සේ පෙරහැර එනවා..ඒ එන්නේ ලක්ෂ 58 ක අපේ ඡන්දවලට සාධාරණත්වය අරගෙන.හිටපු මහින්දට වඩා ගිය මහින්ද ශක්තිමත් බව හෙට ඔය චිත්ත ඇදගෙන ඉන්න, පක්ෂය පාවා දීල තමන්ගේ බලය බිඳලා සතුරන්ට පාවල දුන්නු අයගේ දෙපා ලෙව කන වර්තමාන අපේ විපක්ෂ නායක තුමා ඇතුළු නිදහස් පක්ෂේ යහපාලන නඩේට වැටහේවි..(අ)

:       0       0

ඒ.කේ.ඩී Wednesday, 18 February 2015 08:18 AM

කොන්ද පණ තියෙන නායකයෙක් ඕන රටකට නායකයෙක් පත් කරන එක හිතුවද ක්‍රිකටි ටීමි එකට නායකයෙක් අත්හදා බලනව වගේ වැඩක් කියල මෝඩ අදහස් දෙන්න එපා සිංහල රට අපේ අපේම විතරයි එක රැකගන්න දැන් ඉතිරිවෙලා ඉන්නේ මහින්ද රාජපක්ෂ විතරමයි ඹබතුමාට චිරං ජයතු (අ)

:       0       0

නිහතමාන Wednesday, 18 February 2015 08:20 AM

තැවසරයක් රට කන්නද එන්න කියන්නේ...(අ)

:       0       0

රේණු Wednesday, 18 February 2015 09:21 AM

මහින්ද ට ඇයි මේ තරම් බය(අ)

:       0       0

රේණු Wednesday, 18 February 2015 10:02 AM

මහින්ද මහතාට ලංකා වෙන්ම අදින් පස්සේ අයෙත් කොළ එලිය දැල්වෙනවා ඊට පසුව බලය කොල්ල කලපු යට යලිත් අඩන තමා සිදුවන්නේ (අ)

:       0       0

ප්‍රභාත් ලියනගේ Wednesday, 18 February 2015 10:52 AM

2005 මුළු ලංකාවේම ශ්‍රීලනිප ආසන සංවිධානවලින් ඒකමතිකව ඉල්ලුවේ මහින්ද. එදා නොදී ඉන්න ගොඩක් වෙර දැරුවා . අදත් වලිකනවා මහින්දට ගහල චප්ප කරලා දාන්න.ඒක ලේසියෙන් කරන්න අමාරුයි . බාධක කකුල්මාට්ටු මඟහරිමින් දේශපාලනය කරන මහින්ද තවමත් අපේ මහරජ බව ඔය ලොකු ලොක්කියන්ට කියන්න කැමැතියි .(අ)

:       0       0

ද සිල්වා Wednesday, 18 February 2015 12:54 AM

මහින්ද නැතුව ශ්‍රීලනිප යට ඡන්දය දිනන්නම බැරිද? අලුත් නායකයන්ටත් තැනක් දෙන්න (නි)

:       0       0

රොක්ස් Wednesday, 18 February 2015 03:16 AM

අපිට මහින්ද ඕනෑ.... (නි)

:       0       0

හේතුක Wednesday, 18 February 2015 03:38 AM

ඇයි මිනිසුන් බලයට මෙතරම් කෑදර? (නි)

:       0       0

මනෝජ් Tuesday, 17 February 2015 11:29 AM

අප ආදරය කරන මහ පොළොවේ පයගහලා ඉන්න නායකයා.... ජාතියක් කෙළින් සිටෙව්වේ ඔහු බවට හදවතේ ගැඹුරුම තැන සාක්ෂි දරයි. මහින්ද රාජපක්ෂ නම් මේ අසමසම අභිමානවත් ජාතික නායකයා රැකගනිමු ! (නි)

:       0       0

රෝහණ Wednesday, 18 February 2015 05:08 AM

ශ්‍රී ලංකාවට අලුත් නායකයෝ හදන්න උවමනාවක් ඇත්තෙම නෑ වගේ දැන් (දිල්) 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site