IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහින්දට/කබ්රාල්ට නඩුවක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට චෝදනා කරමින් නීතිඥ කැළුම් කුමාරසිංහ මහතා අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ පෙත්සම් දෙකක් ගොනු කළේය.

සේවක අර්ථසාධක අරමුදල් කොටස් වෙළඳපළේ අඩු කොටස්වලට ආයෝජනය කිරීම සම්බන්ධයෙන් හා ග්‍රීක් බැඳුම්කර නිකුතුවේදී වංචාවක් සිදුකළැයි එම පෙත්සම්වලින් ඔවුන් දෙදෙනා චූදිතයන් කර ඇත.

පෙත්සම් හෙට කැඳවීමට මහේස්ත්‍රාත් තීරණය කළේය.

 



අදහස් (0)

මහින්දට/කබ්රාල්ට නඩුවක්

දුමින්ද Friday, 14 August 2015 04:29 AM

පොලිස් අපරාද කොට්ටාසෙට කිව්වේ නැද්ද ? (නදී)

:       0       0

සමන්ති Friday, 14 August 2015 01:43 PM

කබ්රාල් මාමේ නංගිගේ කොම්පනියත් අර බැනගේ කොම්පනියත් එකම නේද කියන්නකෝ . කොලේ වහන්න එපා. අපි ඔබේ කෑම බිල කාඩ් එකෙන් ගෙවපු හැටි අහන්නේ නැහැ . (අ)

:       0       0

දහම් Thursday, 13 August 2015 11:12 AM

රනිල් පරාද වෙන බව හොඳටම දැනිල බවට ඔන්න තවත් සාධකයක්.(ම)

:       0       0

දුමින්ද Thursday, 13 August 2015 11:56 AM

ඡන්දෙ කිට්ටු නිසාද ? (අ)

:       0       0

අනුර Thursday, 13 August 2015 12:37 PM

තාජුඩීන් මරපු කබ්රාල් නංගිගේ කම්පැනියට බැදුම්කර වික්කා. හෙජින් වලින් කෝටි 25000ක පාඩු කරා. (අ)

:       0       0

ශිරන්ති Thursday, 13 August 2015 01:28 PM

වැරදිකරුවන්ට එරෙහිව නීතිය මඟින් කටයුතු කරන එඩිතර කුමාරසිංහ මහතාට අපේ ප්‍රණාමය! රට ගැන ආදරය කරන මෙවැනි පුරවැසියන් රටේ ආඩම්බරයට හේතුවක්. (නි)

:       0       0

විජයබාහු Thursday, 13 August 2015 01:37 PM

ඉතින් අනුර ගිහින් සාක්කි දෙන්නකෝ (නි)

:       0       0

ඇසළ Thursday, 13 August 2015 01:55 PM

අනුර එකේ අනිත්පැත්ත මේපාර මහා බැංකුවට දීපු ගේමේ එක කොහොමද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site