IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මහින්දගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්ට ඇප

රජයේ ආයතන කිහිපයකින් වැටුප් ගත්තැයි ද, ව්‍යාජ ලියැවිලිවලින් පිටරට ගියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ නිලධාරියකු වූ චම්පක කරුණාරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබීය.

රුපියල් 25000ක මුදල් හා රුපියල් දස ලක්ෂය බැලින් ඇප කරුවන් දෙදෙනකුගේ ඇප මත මුදා හළ සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය ද තහනම් කැරිණි.

විභාගය මාර්තු 17ට කල් තැබිණි.

සැකකරු රිමාන්ඩ් කිරීමට තරම් පැමිණිල්ලෙන් සාක්කි ඉදිරිපත් නොකළ බව අධිකරණයේ දී කියැවිණි.

 



අදහස් (0)

මහින්දගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්ට ඇප

දහම් Tuesday, 08 December 2015 12:59 PM

මහින්දට නිකම් හරි ගෑවිලාවත් තිබුනා නම් නිකම් ඇති. (ර)

:       0       0

සමන් Tuesday, 08 December 2015 01:50 PM

එ්ක ඇත්තනේ දහම් .දැන් බලාගෙන යනකොට මහින්දගේ වටේ හිටපු හොරු රැළ ගැන ලියන්න වෙනම පත්තරයක් ගහන්න ඕන (බ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 08 December 2015 02:10 PM

ලොකුම හොරු දෙන්නගෙන් එකෙක් ඉන්නේ යුක්රේන් වල අනිකා කොළඹ හතේ ගෙවල් දුසිමක් විතර තියාගෙන තවම ලංකාවේ. සිංහල ජාතික නායකයෙක් නැති කළ මොවුන්ට නම් කිසිම සමාවක් දෙන්න එපා. (බ)

:       0       0

අසෝක Tuesday, 08 December 2015 05:24 PM

එහාකොට මහින්ද පැන්ෂන් දෙකක් ගන්නේ. (ස)

:       0       0

රසිකා Wednesday, 09 December 2015 02:26 AM

තව කොච්චර මේ වගේ අය බේරිලා ඉන්නවාද? (නි)

:       0       0

සාමා Wednesday, 09 December 2015 02:52 AM

කෝවිලේ කපුවා හිටගෙන කරන දේ ගෝලයා දුව දුවා කරනවලු. ඉතින් පුදුම වෙන්න දෙයක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site