හිටපු ජනපති ප්‍රවාහන අධ්‍යක්ෂ කීර්ති සමරසිංහ දිසානායක කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ලබන 25 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු භාරයේ තිබූ රජයේ වාහන 748 ක් සොයාගත නොහැකි බවත් එයින් තුනකට වූ දේ කීමට ඔහු නොදන්නා බව පැවසූ බවත් රහස් පොලිසිය අධිකරණයට කීවේය.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහින්දගේ හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂක යළි රිමාන්ඩ්
චන්ද්‍ර වීරසිංහ Thursday, 19 February 2015 08:27 PM
ළඟ තියෙන වාහන ගැනවත් මිනිහ දන්නේ නැහැ. උකස් කරලද කියල හොයන්න (නදී)