2005 වසරේ ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ රනිල් පැරැද්දුවේ ප්‍රභාකරන් සමග ඩීල් ගසා බව ඒ පක්ෂයේම අය රටට එළිකර ඇතැයි ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
මහනුවර දිගන පැවැති උත්සවයකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ජනපති විශ්‍රාම වැටුපත් මන්ත්‍රි වැටුපත් දෙකම එකට ගන්නා ලෝකයේ එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ බව හෙතම පැවැසිය.
යුද්ධය අවසන් කිරිමේ ගෞරවය එතුමාට හිමි වුවත් ඔහු දැමු ඩීල් හරහා කරගත් පවු පන්සල් ගොස් අරවාගත නොහැකි බවද අමාත්‍ය වරයා පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
543
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මහින්දගේ පව් අරවන්න පන්සල් ගියාට බෑ‘ - හැරිසන්
මහී Tuesday, 22 December 2015 01:51 PM
කට තිබුණු පලියට කතා කරන්න එපා. රනිල් අාවනම් 2005 දී , දැන් රට දෙකඩ වෙලා. (බ)
චතුර Tuesday, 22 December 2015 02:06 PM
තමුන්නාන්සේලා රටට කරන අපරදෙට තව ආත්ම ගණනාවකටවත් තමුන්නාන්සේලාගේත් පවු අරව ගන්න බැරි වේවි තේරුනාද. (බ)
ඉමල්ක Tuesday, 22 December 2015 02:11 PM
මෙයා ගැන නම් කියලා වැඩක් නෑ (බ)
ගාමිණි Tuesday, 22 December 2015 02:16 PM
මොකක්ද ඒ කතාව.(හේ)
චන්ද්‍රසිරි Wednesday, 23 December 2015 04:12 AM
මහින්ද මහත්තයාගේ ඩීල් එක රට බේරගත්ත එක. එම පින ආත්ම ගණනකට ඇති . (කෞ)
මහින්ද Wednesday, 23 December 2015 04:50 AM
හැරිසන් මහත්තයෝ අද නිදහසේ පාරේ යන්නේ මහින්ද මහතා නිසයි. (කෞ)
ස්ජිත් Tuesday, 22 December 2015 03:31 PM
මන් මගේ චන්දෙ දුන්නෙත් මෛත්‍රී තුමාටයි,එත් හොදට මතක තියාගන්න මහින්ද නොහිටියානම් මගේ වගේම ඔබතුමාගේත් කැලි අහුලන්න තිබුන කියලා. (කෞ)
සුමිත්‍රා Tuesday, 22 December 2015 04:08 PM
හැරිසන් මහත්තයෝ මේ මොනවද කියන්නේ.(හේ)
ඩිල්ෂාන් Wednesday, 23 December 2015 01:56 PM
මේ අය පාර්ලිමේන්තු ගියේ අනුන්ගේ වැරදි කියන්නද? රටට වැඩක් කරන්න බැරිද? කතාව පැත්තක තබා වැඩක් කර පෙන්වන්න. අනුන්ගේ වැරදි ඇසුවා කියා අපිට වෙන සෙත මොකක්ද? (නි)