IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මහින්දගේ නිලධරයෙක් පොලිසියේ

ජනාධිපති කාර්යාල වාහන අවභාවිතය හා පසුගිය ජනපතිවරණ සමයේ පොළොන්නරුවේ සිදුවූ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන කිත්සිරි ගංගානාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා කටඋත්තරයක් ගන්නා බව පොලිසිය කියයි.

පොලිස් මූලස්ථානයේ මෙම අංශය පිහිටියේය. එහි අධ්‍යක්ෂවරයා පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාය. උදය ගම්මන්පිල හා ඔහුගේ බිරිය දිල්රුක්ෂි අද පස්වරු 12 ට එහි පැමිණියහ.

 

 



අදහස් (0)

මහින්දගේ නිලධරයෙක් පොලිසියේ

ප්‍රසන්න Tuesday, 10 November 2015 06:06 AM

රටේ සිදුවන්නේ පළිගැනීම පමණය. ඉස්සරහට පත්වෙන ආණ්ඩුවත් ඕකම කරාවි ඩබල් කරලා. රටට වෙන සෙතක් නැත. (බ)

:       0       0

දහම් Monday, 09 November 2015 11:59 AM

පලිගැනීම විතරක් කර කර හිටින්න. ඡන්දෙ දීපු ජනතාව දවස ගානේ කලකිරෙනවා.(අ)

:       0       0

කමල් Monday, 09 November 2015 01:23 PM

මේ ගැටළු ඉක්මණින් සමථයකට පත්වෙනවා නම් අපි සතුටුයි (නි)

:       0       0

ගාමිණී Monday, 09 November 2015 01:57 PM

මහින්ද හොරකම් කළත් රට හරි මඟ තිබුනා නේද? දැන් හොරු හැමතැනම. මිනිස්සු පිස්සු වැටිලා වගෙයි. කරකියාගන්න දෙයක් හිතාගන්නවත් පුලුවන්ද? දවස ගානේ මිනිස්සු මරාගන්නවා. මෙහෙම ගියොත් රටට මොනවා වේවිද? (නි)

:       0       0

යසස් Monday, 09 November 2015 03:07 PM

මේ එක ප්‍රශ්නයකවත් අවසානයක් නැහැනේ (නි)

:       0       0

සුසන්ත Monday, 09 November 2015 06:57 PM

මේ තොරතුරු අපිට ලබාදෙන ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

සුනේෂ් Monday, 09 November 2015 06:54 PM

තමන් වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Monday, 09 November 2015 06:58 PM

ලංකාව ගැන දැන්නම් දුක හිතෙනවා (නි)

:       0       0

සුරංග Tuesday, 10 November 2015 05:02 AM

පළි ගැනීම පමණක් මදි මිනිස්සු ගැන නොසිතුවොත් ඔබ තුමලාගේ යහපාලනේ විනාශය (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site