තමන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් රුපියල් මිලියන 5000 ක වන්දි මුදලක් ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත එන්තරවාසියක් යොමුකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
මුදල් අමාත්‍යාංශයේ බදාදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය. මූල්‍ය අපරාධ චෝදනා ඇති පුද්ගලයෙක් මුදල් ඇමති වශයෙන් කටයුතු කරන බවට හිටපු ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් මෙලෙස තමන්ට අපහාසයක් සිදුව ඇති බව මුදල් අමාත්‍යවරයා කියා සිටියේය. එම ප්‍රකාශය අසත්‍යයක්ද බවද ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහින්දගෙන් වන්දි ඉල්ලා රවී නඩු යයි
කනිෂ්ක Thursday, 23 July 2015 06:42 AM
ඇයි මෙච්චර අහිංසක මිනිසෙක්ට මේ වගේ අපහාස කරන්නේ. පව් මෙයා අනේ. (ර)
චන්දිම ගමගේ Thursday, 23 July 2015 10:32 AM
ඔව් ඒක ඇත්ත.. (ර)
කුමාර Friday, 24 July 2015 01:09 AM
ඉල්ලුවා කියලා වැඩක් නැහැ. දැන් එතුමාට ගෙවන්න සල්ලි නැහැ (නි)
විජේසුන්දර ප්‍රංශය Thursday, 23 July 2015 07:25 AM
ජනතාවට ටොපි දීම නවත්වල , ටොපිය ඇතුලේ තියෙන්නේ මොනවද කියල බලන්න. තමාගේ හෙළුව වසා අනෙකාගේ හෙළුව පෙන්නන මාතෘකා හැරෙන්නට වෙනත් බුද්ධිමත් මාතෘකා නැද්ද? (බ)
සාලිය Thursday, 23 July 2015 07:25 AM
ලොකු හොර වැඩක් යනවා යන්න (බ)
සසිත් Thursday, 23 July 2015 07:29 AM
පවු බෝ පැලේ. (ර)
චින්තක Thursday, 23 July 2015 10:58 AM
සතොස ගිලපු බහිරවයා නේද මේ? (ස)
වීර Thursday, 23 July 2015 11:05 AM
ඔහොම බැලුවොත් මේ රටේ දේශපාලුවන්ගෙන් නින්දා අපහාස ලබන මහින්ද මැතිදුන් කොච්චර එන්තරවාසි යවන්න වෙනවද? නමුත් එතුමා නින්දාවලින් සැලෙන්නේ නැහැ. අන්න නියම පෞරුෂය. (ර)
රේණුකා Thursday, 23 July 2015 11:35 AM
ඇයි මොකද?මෙයාට මහා බැංකුවේ සල්ලි මදි වෙලාද තවත් සල්ලි හොයන්නේ .පික්පොකට් ඇමති කැමති පික්පොකට් ගහමින්ම ඉන්න වගේ මටනම් හිතෙන්නේ. (ස) .
ගුණසේකර Thursday, 23 July 2015 11:54 AM
කොයි පැත්තෙන් කළත් ඔවැනි වැඩ ගැලපෙන්නේ ගැලරියට පමණයි (බ)
අමරසේකර Thursday, 23 July 2015 08:28 AM
මෙතුමා යවන එන්තරවාසි ගැන මෙතුමාටවත් මතක නැතුව ඇති. කවුරු හරි මොනවා කිව්වත් මෙතුමා එන්තරවාසි යවන්නේ මොන වාසියක් බලාගෙනද දන්නේ නැහැ! (බ)
ආරි Thursday, 23 July 2015 12:32 PM
මේ ඇමතියා හැමදාම බොරුව වංචාව ඇතුව වැඩ කරන්නෙකි. (බ)
දහම් Thursday, 23 July 2015 05:37 AM
මොකද චෝදනා තිබුනේ නැත්තේ? අවුරුදු ගානක් ඒ නඩුව ගියාට පස්සේ මෙයා මුදල් ඇමති වුනාට පස්සේ කරුණු මදි කියල නඩුව අහක දැම්ම. එහෙම වුනේ කොහොමද කියල හැමෝම දන්නවා. (බ)
දුමින්ද Thursday, 23 July 2015 05:46 AM
හොරාට ඉස්සර කෙසෙල් කැන වැට පැනීම. (ර)
සරත් Thursday, 23 July 2015 06:03 AM
යුද්ධයට අපහස කළාට මෙයට නඩු දාන්න ඕනේ අලිමංකඩ පාමංකඩ කළාට (ම)
රවි Thursday, 23 July 2015 06:06 AM
බලයට පත් වුණහම ලෙහෙසියෙන් නඩු යට යනවා . (ම)
සිසිරි Thursday, 23 July 2015 06:13 AM
අනේ හරිම දුකයි අපිට මොනවත් චෝදනා නැති ඇමති කෙනෙකුට මෙහෙම කීවාට . අපි නොදන්නා රවී (ම)
සෙනරත් Thursday, 23 July 2015 09:53 AM
මෙයා ලෝක හොරෙක් වග ලංකාවේ ඉන්න පොඩි එවුනුත් දන්නවා. (ස)