මහාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කළ දිසා විනිසුරුවරුන් දෙදෙනකු සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු අද (26) අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මහතා ඉදිරියේ සිය ධූරවල දිවුරුම් දුන්හ.
මෙසේ දිවුරුම් දුන්නේ කොළඹ දිසා විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන මහතා, කුරුණෑගල දිසා විනිසුරු ඒ.කේ.එම්.පටබැඳි සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ය.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් දිවුරති
කැනඩා දිසා Wednesday, 27 May 2015 01:49 AM
චානක, ඔබ හරි. මතකනේ අධිකරණයට පසුගිය වකවානුවේ මොකද වුණේ කියලා (නි)
කරුණාරත්න Wednesday, 27 May 2015 02:20 AM
යහපත් සේවයක් බලාපොරොත්තු වෙමු (නි)
අළහකෝන් Wednesday, 27 May 2015 02:24 AM
අලුතින් පත්වන සියලු දෙනා අග විනිසුරුතුමා ආදර්ශයට ගන්න. එතුමා ඉහළින්ම තනතුරේ ගරුත්වය රකිමින් ඉන්නවා. තමුන්ගේ අදහස්වලට අනුව නොව පවත්නා නීතියට අනුව තීන්දු දෙන්න අවශ්‍යයි. (නි)
දිලිප් Wednesday, 27 May 2015 02:39 AM
නීතියේ යහපාලනය උදෙසා මඟ විවරවේවා!! (නි)
මොහාන් Wednesday, 27 May 2015 05:54 AM
අපක්ෂපාති ලෙස තමන්ගේ රාජකාරිය කරන්නට ඉඩ ලැබේවා. ව්‍යවස්ථාදායක සභාව පත් වුන පසු සියලු ඉහළ විනිශ්චය කාරවරු ඉල්ලා අස්ව නව පත්වීම් වලට ඉඩ දෙන මෙන් රට වෙනුවෙන් ඉල්ලා සිටිමු (බ)
රණතුංග Wednesday, 27 May 2015 06:22 AM
අපේ සුබ පැතුම්. (බ)
දුමින්ද Wednesday, 27 May 2015 07:01 AM
හිටපු අගවිනිසුරු තුමාට අනුව යහපාලන දින 100 කින් ඇතිවිය නොහැක (ම)
චානක ලොස් ඇන්ජලිස් Tuesday, 26 May 2015 04:58 PM
තනතුර ලබාගන්න දිවුරන විට ......මේ තනතුර කුමනාකාරයෙන් ලැබුවත් යුක්තිය සාධාරණය වෙනුවෙන්ම පමණක් සේවය ඉෂ්ට කරන බවට දිවුරා පොරොන්දු වෙමි ....කියන වාක්‍යය ඇතුලත් කළොත් තමයි හොඳ.මන්ද එහෙම කිවුවේ අපි දුටුවනේ පසුගිය කාලේ තනතුරු ලබාදුන් හේතුවට සමහරු කළගුණ සළකලා මුළු පද්ධතියම උඩුයටිකුරු වුණ විදිය. (නි)
පසිදු Wednesday, 27 May 2015 07:44 AM
ඔබ තිදෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්.(හේ)