ශ්‍රී ලංකා මුහුදට පැන හොරෙන් මාළු ඇල්ලූ ඉන්දියා ධීවරයින් 64 හා ධීවර යාත‍්‍රා 86ක් මේ වසරේ ගතවූ මුල් මාස දෙකේ දී අත්අඩංගුවට ගනු ලැබූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යා මහින්ද අමරවීර මහතා පවසයි.
‘බොටම් ට්‍රෝලින්‘ නමැති තහනම් දැල්පන්න ක‍්‍රමය උපයෝගී කරගනිමින් ඔවුන් මසුන් අල්ලා ඇතැයි අමරවීර මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
651
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
317
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1106
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුද හූරන් කෑ 64ක් දැලේ
බෙනට් Monday, 14 March 2016 04:25 AM
හැබැයි ඉතින් මුදේ ඉන්න කට්ටියව අල්ලාගෙන ගොඩට ගෙනත් ලංකාවේ සල්ලි වලින්ම ඉන්න ටිකේ කන්න බොන්න දීල ප්ලේන් එකේම ටික දවසකින් ගෙදර අරිනවා .. වියදම ලංකාවේ ජනතාවගේ බදු මුදල් .. මම නම් කියන්නේ ඔවුන්ට දෙන්න තියෙන එකම දඬුවම තමයි මුහුදේදී ඔවුන්ව අල්ලගත්ත ගමන් අල්ලගත්ත මාළු ටිකයි සියලුම දැල් ආම්පන්න ටිකයි ලංකාවේ බාරයට අරන් මිනිස්සු ටිකව හිස් බෝට්ටුවේම ගෙදර අරින එකයි . ඔයිට වඩා දඬුවමක් වෙන නැ.. (බ)
ඇන්තනි Monday, 14 March 2016 04:27 AM
ලංකාවේ තහනම් නොවන දැල් ආම්පන්න ක්‍රම දන්නා කවුරු හරි ඉන්නවා නම් කියන්නකෝ..(බ)
සංජීව Sunday, 13 March 2016 01:49 PM
ඉන්දියන් කාරයෝ කොහේ ගියත් හුරාගෙන කන්නේ ,, බලන්න ගල්ෆ් රටවල (බ)