IMG-LOGO

මුහුද රැකගන්න ධීවරයන්ට නීති

ධීවර කටයුතු සඳහා පිටත්ව යන බහුදින ධීවර යාත්‍රා මගින් මුහුදට අපද්‍රව්‍ය දැමීම වැළක්වීම සඳහා වහාම නව නීති හඳුන්වා දෙන ලෙස ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.

සාගරයට අපද්‍රව්‍ය එක්වීමෙන් කොරල් පර ඇතුළු සාගර සම්පතට වන විනාශය අවම කිරීම , අතිශය වැදගත් සාගර පාරිසරික පද්ධතිය ආරක්ෂා කරගැනීම පිළිබද අවධානය යොමු කර රජය මෙම නව නීති හඳුන්වා දීමට තීරණය කර තිබෙන බවද වෙදආරච්චි මහතා කියා සිටී.

බහුදින යාත්‍රාවක් ගොඩබිමින් පිටත්ව යාමට පෙර එම යාත්‍රාවේ ගෙනයන භාණ්ඩ පරීක්ෂා කර නැවත එම බහුදින යාත්‍රාව ගොඩබිමට ළඟා වීමේදී රැගෙන ගිය භාණ්ඩ තිබේ දැයි සොයා බැලිය යුතු බව අමාත්‍යවරයා කීවේය.



අදහස් (0)

මුහුද රැකගන්න ධීවරයන්ට නීති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 626 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site