IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මුහුදේ පාවී ආ පාර්සලය පුපුරා ධීවරයින් දෙදෙනකුට තුවාල

(රොමේෂ් මධුෂංක)

මන්නාරම සවුත්භාර් මුහුදු සීමාවේදී මුහුදේ පාවෙමින් ආ පර්සලයක් පරික්ෂා කිරීමේදී එය පුපුරා යාම හේතුවෙන් ධීවරයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබ ඊයේ (21) දින රෝහල්ගත කොට ඇතැයි මන්නාරම් පොලීසිය පැවසීය.

බරපතල තුවල ලැබූ ධීවරයින් දෙදෙනා අසල්වාසී ධීවරයින් විසින් එම අවස්ථාවේදීම රෝහලගත කිරීමට පියවර ගෙන ඇති අතර පුපුරා ‌ගොස් ඇත්තේ නිශ්චිතවම කුමක්දැයි යන්න මෙතෙක් අනාවරන වී නොමැති වුවද මසුන් මැරීම සඳහා නීතිවිරෝධීව යොදාගන්නා පුපුරණද්‍රව්‍යක් මෙලෙස පුපුර යාමෙන් ධීවරයින් තුවාල ලබන්නට ඇති බවට පොලීසිය සැක පල කර සිටියි.

මෙලෙස පිපිරීමෙන් තුවාල ලබ ඇත්තේ මන්නරම පන්නංකට්ටු ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එස්.රමේෂ් සහ 37 හැවිරිදි ඒ. ආරෝග්‍යනදන් යන අය වන අතර මන්නාරම පොලීසිය සහ නාවික හමුදාව එක්ව පුපුරා ගියේ කුමක්දැයි යන්න සේවීම සඳහා පරික්ෂණයක් අරඹා ඇත.



අදහස් (0)

මුහුදේ පාවී ආ පාර්සලය පුපුරා ධීවරයින් දෙදෙනකුට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site