සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ පසුවන ධීවරයන් හය දෙනා බේරා ගන්නට වහා මැදිහත් වන්නැයි ඔවුන්ගේ ඥාතීහු ඉල්ලති.
පසුගිය වසරේ සැප්තැම්බර් 27 වැනිදා මුහුදු ගිය ඔවුන් අල්ලා ගත් මුහුදු කොල්ලකරුවන්ගෙන් ඔවුන් මුදා ගැනීමට නම් ඩොලර් මිලියන හයක් හෙවත් රුපියල් කෝටි 68ක් ගෙවන ලෙස දන්වා ඇතැයි ද, මේ මුදල් සොයා ගැනීමට තමන්ට හැකියාවක් නැතැයි ද ඔඔවුන් බේරා දෙන්නැයි ද නෑයෝ රජයෙන් ඉල්ලති.
කටානේ ඩබ්ලිව්. ශාන්ත සෙබස්තියන් ප‍්‍රනාන්දු (31), කළුතර දකුණු මෝදර තිදරු පියකු වන එස්.කේ. වීරසේන සිල්වා, මොත්තුතුඩාව මදුරන්කුලියේ එස්. දිනේෂ් සුසන්ත ප‍්‍රනාන්දු (29), මීගමුව උතුරු පිටිපන දූපත් අංක 1හි ඩබ්ලිව්.ජේ. ලෙයොන් රුද්‍රිගු (27), මීගමුව උතුරු පිටිපන දූපත් අංක 2 හි පී. සෙල්වරාජන් (43) සහ මීගමුව පිටිපන බසියාවත්ත පල්ලිය අසල ඞී. ජූඞ් නිහාල් ප‍්‍රනාන්දු (28) යන පිරිස මෙසේ මුහුදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට පත්ව සිටිති.
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුහුදු කොල්ලකරුවන්ගෙන් ධීවරයන් බේරා දෙන්න
සඳරුවන් Thursday, 02 February 2012 12:08 PM
සෝමාලියානු කොල්ල කරුවන්ට මේ පාර වැරදිලා. අප් රටේ මිනිස්සු එච්චර ගනං නෑ කියල තව ටිකදවසකින් තෙරෙයි.