මහා සාගරයේ අසිරිය කියා පාන්නට මෙම වීඩියෝව තරම් වූ වීඩියෝවක් නැති තරම්. මේ වීඩියෝවෙ ඉහළින්ම සිටින්නේ බෝට්ටුවලින් සිරි නරඹන මිනිසුන්. ඊට පහළින් ඒ මිනිසුන්ට නොපෙනෙන දසුනක් කැමරා ඇසට පෙනෙනවා. ඒ තරමින් විශාල මාළුවකුට බියව එහා මෙහා ගමන් කරන තවත් කළු වළාවක්. එහෙත් මොහොතක් නිසලව බලා සිටින විට ඒ කළු වලාවද තවත් කුඩා මාළුන් විශේෂයක්ම බව ඔබට හැඟෙනු ඇති. මෙය නම් අනිවාර්යයෙන්ම ඩෝන්ට් මිස් වීඩියෝවක්මයි.
රචින්ත ජයවර්ධන
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මුහුදේ අසිරිය