IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මහදිවුල් වැවට ධිවර ප්‍රජා ශාලාවක්

(දර්ශන ගුණරත්න මහදිවුල් වැව සිට ) නැගෙනහිර පළාත් සභා සභාපතිනිය ඩබ්ලිව් ජී එම් ආරියවතී ගලප්පත්ති මහත්මියගේ ආරාධනය පරිදී නැගෙනහිර පළාත් කෘෂිකර්ම හා සත්ව නිෂ්පාදන හා සංවර්ධන  ග‍්‍රාමීය කර්මාන්ත සංවර්ධන ධීවර හා සංචාරක කටයුතු අමාත්‍ය නසීර් අහමඞ් මහතාගේ මෙහෙයවීමෙන් මහදිවුල් වැව සීමාසහිත එකමුතු මිරිදීය ධීවර හා සමුපකාර සමිතියේ නව ධීවර ප‍්‍රජා ශාලා ගොඩනැගිල්ලක් ලබාදීමට පසුගියදා මුල්ගල් තැබිණි. ආරියවතී ගලප්පත්ති මහත්මිය ප්‍රධාන ආරාධිතයා විය.

ගොඩනැගිල්ල ඉදිකිරීමට සඳහා රුපියල් ලක්ෂ හත හමාරක්  වෙන්කර ඇත. මසකදී ගොඩනැගිල්ල සාදා නිමකිරීමට නියමිතය.



අදහස් (0)

මහදිවුල් වැවට ධිවර ප්‍රජා ශාලාවක්

හිෂාන් Friday, 13 September 2013 05:15 PM

ආරියවතී ගලපත්ති මහත්මිය මාතර ගන්දර සිට නැගෙනහිර ජනතාවට විශාල සේවයක් ඉටු කරනු ලබනවා (නි)

:       0       0

ධර්මසේන නවරත්න Wednesday, 04 September 2013 01:50 PM

බලන්න අපුරු දර්ශන . අපේ ලංකාව කොච්චර සුන්දර රටක්ද? දැන් අවුරුදු කීපයකට ඉස්සෙල්ලා මේ පළාතේ සිටියේ කොටි ! ඇත්ත කොටි නොවී, දෙමළ කොටි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site