IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මහදුරුත් ගබ්සා නඩුවකට පැටළේ

නීති විරෝධී ගබ්සාවක් කිරීමට උත්සාහ කළැයි මහාචාර්ය සිරිල් රන්දෙණිය මහතාට හා ඔහුගේ සහායිකාවක වූ බව කියන සුලෝචනා මැණික් කුමාරි එරෙහිව පවරා ඇති නඩුව ලබන මාර්තු නව වැනි දා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යදිලක මහතා නයම කළේය.

සාක්කිකරුවනට ද එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

පොලිස් උපාය දූතිකාවක් වූ කාන්තා පොලිස් කොස්තාපල් 4055 රේණුකාට ගබ්සා වීමට ඖෂධ ලබා දුන්නේයැයි කියමින් නීතිපතිවරයා චෝදනා නගා ඇත.



අදහස් (0)

මහදුරුත් ගබ්සා නඩුවකට පැටළේ

ප්‍රියන්ත Wednesday, 11 November 2015 07:13 AM

නීතියට අපි කව්රුත් යටත්. (ර)

:       0       0

හේමාල් චන්ද්‍රසිංහ Monday, 09 November 2015 12:55 PM

ගබ්සාවක් කියන්නේ මෙතුමාට සුළු දෙයක්. (අ)

:       0       0

විද්‍යාතිලක Monday, 09 November 2015 08:01 AM

විද්‍යා පිඨ කාලෙත් මේ මහාචාර්ය වරයා හරිම ප්‍රසිද්ධයි (ම)

:       0       0

සිරිනිමල් Monday, 09 November 2015 05:26 PM

මෙවන් නීතිවිරෝධී ගබ්සා නිසා වටිනා ජීවිත කීයක් අහිමිවෙනවාද? (නි)

:       0       0

ජැක්සන් Monday, 09 November 2015 05:25 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

විකුම් Tuesday, 10 November 2015 11:19 AM

නීතිය කාටත් එක වගේ විය යුතුය මහා අැදුරු වුනත් වැඩේ වැරදි හොඳේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site