මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මේ වන විට දුම්රිය ප්‍රමාදයක් පවතී.
පානදුර සිට කොළඹ දෙසට ධාවනය වන සියලු දුම්රිය මේ මොහොතේ ප්‍රමාද වී ධාවනය කෙරෙන බව පානදුර දුම්රිය ස්ථානයෙන් මගීන්ට දැනුම්දුන්නේය.
මුහුදුබඩ දුම්රිය මාර්යේ පවතින අවහිරතාවක් හේතුවෙන් මෙලෙස දුම්රිය ප්‍රමාදවී ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව කියයි.
මොරටුව එගොඩඋයන දුම්රිය ස්ථානය ආසන්නයේ පීල්ලක් කැඩී යාමෙන් මෙම අවහිරතාව මතුව ඇැයිද දැනගන්න තිබේ.
2025 දෙසැම්බර් මස 18
537
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
271
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්