අලුත්ගම දුම්රිය ස්ථානයේ සිදුවූ දුම්රිය අනතුර නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාධ විය හැකි බවි දුම්රිය පාලක මැදිරිය කියයි.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදුබඩ දුම්රිය ප්‍රමාධයි
නවීන් Wednesday, 07 May 2014 03:31 PM
අපොයි අනතුරක් නැති දවසටත් හරියට වෙලාවට එන සේවාවක් නේ. ඒ ගැන මොකට කියනවද ? (ස)
අනිල් Wednesday, 07 May 2014 07:32 AM
දුම්රිය හැමදාමත් ප්‍රමාදයිනේ ඉතින් (නි)
අසේල Wednesday, 07 May 2014 08:38 AM
ඕවා අපිට පුරුදුයි (නි)
නිමාලි Wednesday, 07 May 2014 08:57 AM
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පමණක් නොව උඩරට දුමරියන්ද ප්‍රමාද උන බව දුම්රිය පාලක මැදිරිය දන්නේ නැද්ද? (නදී)
ප්‍රියා Wednesday, 07 May 2014 09:15 AM
අද උදේ ගනේවත්ත පානදුර දුම්රිය, පොල්ගහවෙල සිට සීග්‍රගාමීව දාවනය කර සීගනල් කණුවල නතර කර ගෙන පිස්සු නැටු බව දුම්රිය පාලක මැදිරිය දන්නේ නැද්ද? (නදී)
ගුණේ Wednesday, 07 May 2014 10:28 AM
මෙහෙම යනකොට ප්‍රමාද වෙන්න දුම්රියක් ඉතිරි වෙයිද? මෙවන් ප්‍රකාශ නිකුත් කරන්න පාලන මදිරියකුත් මොකටද?(දිල්)