
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැක ගත හැකිය.
ඒ අනුව මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යාස්ථානය වෙත පල්ලියවත්ත,බත්තලන්ගුන්ඩුව,උච්චමුනේ,කීරිමුන්දලම දූපත් වල ධීවරයෝ තම ජන්දය භාවිතා කිරීමට පැමිණියහ.
මොහොත්තුවාමර දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානයෙ මෙවර ජන්ද 904 ක් ලියාපදිංචි වි සිටින අතර එහ පිරිස මෙසේ ජන්දය භාවිතා කිරීමට පැමිනිම දැක ගත හැකි විණි.
මෙසේ තම ධීවර යාත්‍රාවලින් පැමිණේන ධිවරයන් පවසා සිටියෙ තම ජන්දය භාවිතා කිරීමට රුපියල් 5000 ත් 8000 ත් අතර ඉන්ධන වියදමක් දැරිමට සිදුවන බවයි.
එසේ නමුත් එම වියදම කෙසේ හෝ දරා ගනිමින් තම ජන්දය භාවිතා කිරීමට මහත් උවමනාවෙන් පැමිනි බව ජන්ද දායකයින් පවසන්නට විය.



2025 දෙසැම්බර් මස 18
679
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොහොත්තුවාරම් දූපතේ ඡන්දෙට හරි උනන්දුයි