වහාම ක්‍රියාත්මක වන පරිදි නීතිවේදී නිශ්ශංක නානායක්කාර මහතා මහජන බැංකුවේ නව සභාපති ලෙස රනිල් වික්‍රමසිංහ අගමැති විසින් පත් කරනු ලැබීමට නියමිතය.
ස්වාධීන රූපවාහිනියේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා දැනට එහි සභාපතිවරයාය. ඔහු ස්වාධීන රූපවාහිනියේ සභාපති ලෙස පමණක් කටයුතු කරනු ඇතැයි අගමැති කාර්යාලය කියයි.
නව සභාපති නානාක්කාර වසර 25ක සිට නීතිවේදියකු ලෙස කටයුතු කර ඇත. මේ අතර පසුගියදා මහජන බැංකුව මහා පරිමාණයෙන් ගෙනගිය දැන්වීම් ප්‍රචාරක කටයුතු ගැන පරීක්ෂණයක් අරඹන ලෙස එහි වෘත්තීය සමිති අගමැතිගෙන් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහජන බැංකුවට නිශ්ශංක නානායක්කාර එයි
ශ්‍රීලාල් Tuesday, 05 January 2016 08:31 AM
අර විද්‍යානුකූල කැබිනට් එක වගේ මේකත් විද්‍යානුකූල පත්කිරීමක්ද? (නි)
උපාලි Tuesday, 05 January 2016 05:45 AM
මේක තමයි ලංකාවේ නියම පාට. මෙතනට ඕනෑ බැංකුකරණය පිළිබඳ විශේෂඥයෙකුයි (නි)
කරුණාරත්න Tuesday, 05 January 2016 05:40 AM
අපි බලමුකෝ (නි)
දුමින්ද Tuesday, 05 January 2016 06:01 AM
බැංකුව උසාවියක්ද (බ)
අවිශ්ක Tuesday, 05 January 2016 11:02 AM
මෙතුමා හොඳ කළමනාකරුවෙක්, රටේ පිළිගත් නිතිවේදියෙක් , සාධාරණ මිනිසෙක් , බුද්ධිමත් නිසා මහජන බැංකුව හොඳට ගොඩ දාලා දේවි . අපේ උණුසුම් සුබ පැතුම් ..... පහුගිය කාලේ හොරකම් ගැන හොඳට හොයල බලන්න....(බ)
සමන් කුමාර Tuesday, 05 January 2016 06:12 AM
මෙතුමා නීති වෘත්තීය මෙන්ම බැංකු කටයුතු, වංචා දුෂණ පිළිබඳ ඉතා හොඳ දැනුමක් ඇති අයෙක්. (නි)
දම්මි Tuesday, 05 January 2016 07:37 AM
අපි බලමු මොකද වෙන්නෙ කියලා (නි)