IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මහජන කොමිසමේ ලොක්කා නිෂේධ බලය අතට ගනී


(යොහාන් භාසුර)
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණ හොත් අධිකරණයට යෑමේ අවශ්‍යතාවක් නොමැති බවත් මහජන උපයෝගිතා කොමිසම සතු නිෂේධබලය පාවිච්චි කර ප්‍රතික්ෂේප කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා අද පැවසීය.
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව විදුලිබල අමාත්‍යංශයේ ලේකම්, විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා සහ ඉංජිනේරුවරියක් එකතුව සකස් කළ යෝජනාවක් බවත් වැරදි දත්ත මත පදනම්ව සකස් කළ එම යෝජනාවලියේ ගණන ක්‍රමවේදයේ, විදුලි ඉල්ලුම සහ සැපයුම ආදි කරුණුවල පරපස්පරතා ඇති බවත් රත්නායක මහතා කීය.



අදහස් (9)

මහජන කොමිසමේ ලොක්කා නිෂේධ බලය අතට ගනී

Deepal Nirosh Thursday, 05 January 2023 03:03 PM

තමා යටතේ හිටුපු සොක්කෙකුගෙන්වත් ආදර්ශයක් නො ගත් ගෝඨා, ඇත්තටම ලොක්කෙද්ද කියල මට හිතෙනවා.

:       8       42

යෝගා Thursday, 05 January 2023 03:17 PM

විදුලි බලේ අලුත් GM කප් ගහපු ගොට්ටෙක් වගේ

:       5       26

Hafeel Thursday, 05 January 2023 04:20 PM

දැන්වත් ජනතාව වෙනුවෙන් පැනී සිටීම පිළිබඳව ඉතා ඉහලින් අගය කරනවා සහ හදවතින්ම ස්තුතිය පුදකරනවා. තවදුරටත් ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට ඔබතුමාට ශක්තිය හා දෛරිය ලැබේවා.

:       15       37

විදුලිසිරි Thursday, 05 January 2023 04:22 PM

අධිකරණයට යාමේ අවශ්‍යතාවක් නොමැති බවත් කොමිසමේ නිෂේධ බලය උපයෝගී කරගෙන විදුලිය ජනනය කරන බවත් පැවසීය

:       19       25

fairoos Thursday, 05 January 2023 06:05 PM

ඒවා කෙහේද අපිත් එක්ක... වැඩ බැරි නන්දෙගේ ආණ්ඩුව කියලා හිතුවද?

:       0       0

පුරවැසියෙක්.... Thursday, 05 January 2023 07:30 PM

සභාපති ජනක රත්නායක මහත්මා, සමස්ත ජනතාව වෙනුවෙන් ගනුලබන ක්‍රියාමාර්ග අගය කළ යුතුයි... ඔබතුමාට ජනතා ප්‍රණාමය...

:       1       0

Demuni Uduwara Friday, 06 January 2023 05:11 AM

කොන්දක් ඇති රාජ්‍ය සේවකයන් අවශ්‍යයි!

:       1       3

M.H.Deeganatha Saturday, 07 January 2023 11:55 PM

උද්ගතව ඇති විදුලි අර්බුදය , සිටි සිටින විදුලි බල, අමාත්‍යවරුන්ගේ සහ ල0විම කීපදෙනෙකුගේ හොද්ද බොරකර ගැනීමේ ක්‍රියාවලියක් බවයි දකින්නෙ. 2022.12. 02 ලි.ප.තැ 2517. න් ,යුත් ලිපියෙන් දක්වා ඇති , විදුලිය උත්පාදනය කරගත හැකි ප්‍රායෝගික ක්‍රමෝපාය ගැන ප්‍රතිචාරය බලාපොරොත්ත්වෙනි.. විදුලිය පිරිමසාලීමේ තාක්ශනික ක්‍රමෝපායන් , ල0විම නියෝජ්‍ය සාමාන්‍යාදිකාරි - පර්‍යේශණ හා ස0වර්දන , වෙත 2022. 05. 24 , ලි. ප. තැ . .8670 ලිපියට ප්‍රතිචාරය ?

:       1       0

sampath Sunday, 08 January 2023 09:16 PM

මේක ජනප්‍රිය වුණත් විදුලිබල මණ්ඩලය පාඩුලබනවා නම් ඒ පාඩුව පියවන්නේ හැමෝම ඒක කාගෙන්වත් ගන්නේ නැද්ද? පාවිච්චි කරන පුද්ගලයා වෙනුවට වෙනත් අය බදු හරහා පාඩු පියවීම නොකළ යුතුයි... මේක විකුණන ක්‍රමයක් හදාගන්න විදුලි බිල වැඩිකිරීම හැර වෙනත් විකල්ප තිබෙනවා. ඒවා ලාභදායී නැතිව ඇති ඇතැමුන්ට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site