IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහජන කොමිසම කැබිනට් ලේකම්ට ලියයි

(යොහාන් භාසුර)

විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය සම්මත කළ යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම කැබිනට් මණ්ඩලයේ ලේකම් ඩබ්ලිව්. එම්. ඩී. ජේ. ප්‍රනාන්දු මහතා වෙත පැහැදිළි කිරීමේ ලිපියක් යොමු කර තිබේ.

මහජන උපයෝගිතා කොමිසම පසුගිය 12 වැනිදා එම කොමිසමේ විශේෂ රැස්වීමක් කැඳවා සාකච්ඡා කළ බවත් ඒ අනුව ලංකා විදුලිබල මණඩලය බගපත්‍ර ලාභියා ලෙස මේ මස 5 වැනිදා යොමු කළ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව සළකා බැලීමට තීරණය කළ බවත් එම ලිපියේ සඳහන් වේ.

තාවකාලික සහ අන්තර්කාලීනව විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය දුන් අනුමැතිය පිළිබඳව ද එම ලිපියෙන් වැඩි දුරටත් පැහැදිළි කර තිබේ.  



අදහස් (0)

මහජන කොමිසම කැබිනට් ලේකම්ට ලියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site