IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහජන උපයෝගිතා කොමිසමට දේශපාලන බලපෑම් එල්ල වෙනවා

(යොහාන් භාසුර)

මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බව නැති කිරීමට දේශපාලන අධිකාරිය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් එය ඉතිහාසගත වැරදක් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පැවසීය.

රටට තවත් ස්වාධීන ආයතන අවශ්‍ය අවස්ථාවක තිබෙන ස්වාධීන ආයතනවලට බලපෑම් කිරීම එතරම් හොඳ තත්වයක් නොවන බව කී රත්නායක මහතා විදුලි ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදයට වැරදි අර්ථකථනයක් නීතිපතිවරයාගෙන් ලබාගෙන ඒ අනුව විදුලි ගාස්තු වැඩි කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක බව ද සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ඉතාමත් අසාධාරණය බවත් එයට මහජන උපයෝගිතා කොමිසම විරුද්ධ බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (2)

මහජන උපයෝගිතා කොමිසමට දේශපාලන බලපෑම් එල්ල වෙනවා

පැරකුම් Monday, 02 January 2023 02:26 PM

අපි හිතූ දේ කරනවා... ඔය එක එක පෙන්දන් කියන ඒවා අපි ගණන් ගන්නේ නෑ…!

:       1       5

දිමුත් Monday, 02 January 2023 03:53 PM

මෙයත් නිකං කයිවාරු ගගහා රටේ ජනතාව අන්දනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site