IMG-LOGO

මහජන ආරක්ෂක ඇමතිගෙන් කාදිනල්තුමාට ලිපියක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරුදින  ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාට සම්පූර්ණ විස්තර ඇතුළත්  ලිපියක් යොමු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් කුකුසක් තිබේ නම් අගරදගුරුතුමා හමුවී ඒ ගැන සාකච්ඡා කිරීමටද  සූදානම් බව  ඔහු සඳහන් කළේය.



අදහස් (4)

මහජන ආරක්ෂක ඇමතිගෙන් කාදිනල්තුමාට ලිපියක්

Sanju Friday, 22 April 2022 05:28 PM

මේ සංජීව රණතුංගව යවන්න ඕනේ... ඩොලර්වලට කෑදර ඇමැතිවරු කුමකටද?

:       4       41

විපරමා Friday, 22 April 2022 05:54 PM

ලියුම ලියන්න අවුරුදු තුනක් බලාගෙන හිටපු එකනේ ප්‍රශ්නේ? ජනතාව බොරුවෙන් ගොනාට අන්දවපු කාලේ දැන් ඉවරයි...

:       7       51

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 23 April 2022 07:28 AM

ඇමැතිකමේ වැඩ කටයුතු ආරම්භ කළේ... නිරායුධ ජීවිතයක් බිලි අරගෙන... තවත් නිරායුධ පිරිසකට වෙඩිතබා තුවාල කරමින්... රටක ආරක්ෂක ඇමැති කෙනෙකු ලෙස කටයුතු කිරීමට නුසුදුසුයි.. හිටපු කෙනාටත් එහා තමයි...!

:       2       11

Vipula Saturday, 23 April 2022 09:59 AM

කාදිනල්තුමා වතිකානුවට ගිය එකට බයවෙලා..., මෙයා නම් රෙජී රණතුංගගේ පුතා වෙන්න බැහැ.

:       3       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 258 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 783 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site