IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මහකොල්ල කල්ලියක් අල්ලයි

නාවික හමුදාවෙන් පැන ගිය නැවියකු හා කුරුදු තලන්නෙකු ද අයිආර්සී කාරයන් දෙදෙනකු අතුළු පස් දෙනකු ගිනි අවි හයක්, රුපියල් ලක්ෂ 12 රන් පවුම් සමග අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාද අංශය කියයි. හෝමාගම වැලිපන්න හා ඌරගස්මං හන්දිය ප්‍රදේශවලින් මෙම රන්බඩු කොල්කන්නට ඇතැයි ද යතුරු පැදි තුනක් හා ත්‍රිරෝද රියක් ද සොයාගත් බව පොලිසිය පවසයි.



අදහස් (0)

මහකොල්ල කල්ලියක් අල්ලයි

පැට්රික් Sunday, 11 May 2014 09:04 AM

ලක්ෂ 12 ක රත්රන් මහා ලොකු දෙයක් වගේ පෙන්වල තියෙන්නේ කුඩු කන්ටේනර් එක ගැන කතා කරන්නෙත් නැහැ මොනවද කුඩු වලට කලේ රොටි හැදුව ද ? (ස)

:       0       0

පන්සිළු Sunday, 11 May 2014 09:20 AM

කොතනක හරි වරදක් තියෙන කෙනෙක් (ස)

:       0       0

හේරත් Sunday, 11 May 2014 09:40 AM

අද ලංකාවේ හෝටලයකට ගියත් හොරු. පාරක ගියත් හොරු. ගෙදර හිටියත් හොරු. කොහෙද ඉනන හොඳ ? සොහොන් කනත්තේ.(ස)

:       0       0

ගයාන් Saturday, 10 May 2014 07:49 PM

හොරු ඔක්කොම මරල ලංකාව පිරිසිදු කරන්න ජනාධිපති තුමනි ඔබට පින්. ලංකාවේ දැන් පාරක බැහැල යන්න බැරි තත්වයකට පත් වෙලා.....කන්න බොන්න නැත්නම් වහ ටිකක් කාල හරි මැරෙන එක හොද නැද්ද අහිංසක මිනුසුන් දුක් විඳලා හොයා ගන්න දේ හොරකන් කරන්නේ නැතිව (ස)

:       0       0

මිලානෝ ජයන්ත Saturday, 10 May 2014 08:13 PM

යුද පෙරමුණේ සිටි සෙබලුන් මහජනතාව බියවද්දා සාහසික ක්‍රියාවේ යෙදෙන එක ඔවුන්ට සුලු දෙයක් නිතිගරුක පොලිස් නිලධාරින් යොදවා පොලිසිය තව ශක්තිමත් කිරිම කාලෝචිතයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site