අක්කරපත්තුවේ සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බසයක් හා මහනුවර සිට මඩකළපුව බාලා ධාවනය වූ කුඩා ලොරියක් මහඔහ මංගලගම ප්‍රදේශයේ දී මුහුණට මුහුණ ගැටීමෙන් ලොරියේ රියැදුරු මියගොස් රිය සහයක තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ මාවනැල්ලේ පුද්ගලයෙක්. ඔවුන් වීදු කබඩ් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේ දැඩි වර්ෂාවක් තිබූ බව ප්‍රදේශවාසීහු කියති.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහඔයත් අනතුරක් අයෙක් මරුට